March, 29, 2016
ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් දශ ලක්ෂ 40,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් අද (29) දිනයේ දී පවත්වන බව නිවේදනය කර සිටී.
කාණ්ඩ 4 ක් යටතේ පවත්වන මෙම වෙන්දේසියේ දී 2020, 2025, 2026 හා 2030 වසරවල දී කල්පිරෙන අයුරින් රුපියල් දශ ලක්ෂ 10,000 බැගින් බැඳුම්කර නිකුත් කිරීමට නියමිතය.
මේ සඳහා අද පෙරවරු 11.00 දක්වා ලංසු භාර ගැනීමට විවෘතව පවතී.
Video Story