March, 29, 2016
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වූ ෆින්ලේස් කළම්බු පීඑල්සී, ඊයේ (28) දින සිට කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වී තිබේ.
ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම නියම කරන ලද අවම මහජන පංගුව නඩත්තු නොකිරීමට ගත් තීරණය මත සමාගම විසින් මෙම පියවර ගෙන තිබේ.
සමාගමේ කොටස් හිමිකාරීත්වය අත්හැරීමට සූදානම් කොටස් හිමියන් වෙනුවෙන් කොටසකට රු. 302.00 බැගින් ගෙවීමට සමාගම පියවර ගෙන තිබුණි.
Video Story