March, 30, 2016
ප්‍රතිපත්ති පොළී අනුපාතික තවදුරටත් වෙනස් නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. ඊයේ පැවති 2016 මාර්තු මස මුදල් ප්‍රතිපත්ති විවරණය අනුව මෙම තීරණය ගෙන තිබේ.
මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) - 6.50%, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) - 8.00% හා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) - 7.50% මට්ටම්වල නොවනස්ව පවතිනු ඇත.
Video Story