HSBC ප්‍රාථමික අලෙවියෙන් ඉවතට

    April, 1, 2016

    හොංකොං ඇන්ඩ් ෂැංග්හයි බෑන්කිං කෝපරේෂන් ලිමිටඩ්, අද සිට (01) රජයේ සුරැකුම්පත් සඳහා ප්‍රාථමික අලෙවියෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරන ලද නිවේදනයක මේ බව සඳහන් වේ.

    කෙසේවෙතත් මහ බැංකුව කියා සිටින්නේ HSBC, කොටස්කර සුරැකුම්පත් (scripless securities)සඳහා සෘජු සහභාගීකරුවකු ලෙසින් කටයුතු කරන බවයි.