April, 4, 2016
නව කුඩා ජලවිදුලි බලාගාර 5 ක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රත්නපුර, හල්දුම්මුල්ල, මාතලේ හා හාලි ඇල ප්‍රදේශවල මෙම ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිතය.
Euro Lanka Energies (Pvt) Ltd, Meunex Nahalwathura Hydropower (Pvt) Ltd, Lower Lemastota Hydropower (Pvt) Ltd, Escas Digital (Pvt) Ltd සහ Bambarapana Hydropower (Pvt) සමාගම් වෙත මෙලෙසින් නව ව්‍යාපෘති ඇරඹීමට ආයෝජන මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
Video Story