April, 6, 2016
මහනගර සංවර්ධන සැලසුම හෙවත් මෙගාපොලිස් සැලසුමට අදාළ ප්‍රවාහන සැලසුම අංශ 4 ක් යටතේ ක්‍රියාත්මක වන බව මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දිමන්ත ද සිල්වා මහතා පැවසීය. අද දෙරණ Biz 24x7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
ආචාර්ය දිමන්ත ද සිල්වා සමග කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.
https://www.youtube.com/watch?v=bLs16txx3_w
Video Story