අපනයන දෙගුණ කරන්න බලාපොරොත්තු වෙනවා – රාජ්‍ය ඇමති සුජීව

    May, 5, 2016

    GSP සහනය ලබා ගැනීම තුළින් ශ්‍රී ලංකාවේ අපනයන දෙගුණ කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය. අද පැවති ජගත් අපනයන සංවර්ධන සමුළුව නිල වශයෙන් නිවේදනය කිරීම වෙනුවෙන් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා දැක්වූ සම්පූර්ණ අදහස් පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=onvHBb5bn2s