May, 11, 2016
හිරු එළිය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය භාවිත කොට මුදල් ඉපයිය හැකි ක්‍රමයක් රසායනික ඉංජිනේරු කේ.සී. සෝමරත්න මහතා පසුගිය දා අනාවරණය කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද දෙරණ Biz 24x7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
ශ්‍රී ලංකාවට වැටෙන හිරු එළිය ප්‍රමාණය ගණනය කළහොත් එය වාර්ෂිකව රුපියල් ට්‍රිලියන 1,186 ක් බව ඒ මහතා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය. එහිදී ඒ මහතා කියා සිටියේ බලශක්ති සඳහා පිටරට ඇදී යන රුපියල් මිලියන 55 ක මුදලක් වාර්ෂිකව මෙමගින් ඉතුරු කර ගත හැකි බවයි.
රසායනික ඉංජිනේරු කේ.සී. සෝමරත්න මහතා සමඟ අද දෙරණ Biz 24x7 කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.
https://www.youtube.com/watch?v=KfCgSwJJrXY
Video Story