ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍ය ප්‍රාග්ධනය අපි දෙනවා

    June, 13, 2016

    ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ අරමුණින් ආරම්භ කරන ලද වෙන්චර් එන්ජින් වැඩසටහන පිළිබඳ පුළුල් විග්‍රහයක් කිරීමට බ්ලූ ඕෂන් කැපිටල් කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රජිත් බාලසුබ්‍රමනියම් මහතා අද දෙරණ Biz 24x7 එක්විය.

    ඒ මහතා සමගින් කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=RDJ1vNhKePk