March, 31, 2014
පසුගියදා නිකුත් කෙරුණු Alumex Limited සමාගමේ කොටස් ගනුදෙනු වීම අද ඇරඹුණු අතර මෙම කොටස් කොළඹ කොටස් වෙළඳ පොළේ දිරිසවි පුවරුවේ ලයිස්තුගත කර තිබේ.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ Alumex සහ NDB ආයෝජන බැංකුවේ නියෝජිතයින් සහ කොළඹ කොටස් වෙළඳ පොළේ නිළධාරීන් කොටස් ගනුදෙනුවීම ආරම්භ කිරීම සංකේතවත් කරමින් ගත් සේයාරුවකි.
Video Story