Asiri Group Of Hospitals සමූහ විධායක තනතුර ප්‍රසන්න කරුණාරත්නට

    April, 2, 2015

    කරුණාමුනි මංජුල ප්‍රසන්න කරුණාරත්න මහතාව ආසිරි රෝහල් සමූහයේ (Asiri Group Of Hospitals) සමූහ ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස අප්‍රේල් 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ.

    ඔහු මීට පෙර මෙහි විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.