November, 10, 2025
කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (10) මධ්‍යහනය වන විට ඒකක 23,500 සීමාව ඉක්මවීමට සමත්විය.
දෛනික ගනුදෙනු සැසියක් අතරවාරයේ දී ඒකක 23,500 සීමාවට සියලු කොටස් මිල දර්ශකය පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි.
ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,511.84ක් ලෙසින් සටහන්ව තිබුණි.
Video Story