January, 7, 2021
B P P L Holdings PLC හි දෙවැනියාට විශාලතම කොටස් හිමියා වූ LOLC Investments Ltd , සිය කොටස් හිමිකාරීත්වය අද (07) දිනයේ දී සම්පූර්ණයෙන් අලෙවි කර තිබේ.
B P P L Holdings PLC ප්රකාශිත කොටස් ප්රාග්ධනයෙන් 26.25% ක් හෙවත් කොටස් 80,546,372 ක් LOLC Investments Ltd සතුව පැවති අතර එම සම්පූර්ණ කොටස් ප්රමාණය, කොටසක් රු. 16.00 බැගින් මෙහිදී අලෙවි කර ඇත.
මෙය රු. බිලියන 1.28 ක ගනුදෙනුවකි.
Video Story