May, 10, 2023
ඉන්දුනීසියාවේ Lion Air Group එි පූර්ණ අනුබද්ධිත ගුවන් සේවයක් වන Batik Air, ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ගුවන් ගමන් ආරම්භ කරනු ලබන බව නිවේදනය කර සිටී.
2023 මැයි 12 වන දින සිට මෙලෙස සිය නවතම ගමනාන්තය වන ශ්‍රී ලංකාව වෙත මැලේසියාව හරහා Batik Air ක්‍රියාත්මක වනු ඇත.
Kompas.com පවසන පරිදි Batik Air විසින් සතියකට ගුවන් වාර 7ක් ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ක්‍රියාත්මක කිරීමට නියමිතය.
බතික් එයාර් විසින් ශ්‍රී ලංකාව වෙත සිය නව සම්බන්ධක මාර්ග ඔස්සේ
සිය නවතම ගමනාන්තය වන ශ්‍රී ලංකාව වෙත බෝයිං 737 ගුවන් යානා ක්‍රියාත්මක කරනු බව Batik Air වැඩිදුරටත් සඳහන් කරයි.
එහිදී ශ්‍රී ලංකාවේ සිට ඉන්දුනීසියාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපල 6 ක් වෙත සම්බන්ධ වීමේ අවස්ථාව Batik Air හරහා ලැබෙන බව වැඩිදුරටත් වාර්තා වේ. එම ජාත්‍යන්තර ගුවන් තොටුපල පහත පරිදි වේ.
Video Story