Breaking News- පුවත පහදන තුරු ඔරියන්ට් ගාමන්ට් කොටස් ගනුදෙනු අත්හිටුවයි

    August, 19, 2014

    අද පළවී ඇති පුවතක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන තුරු ඔරියන්ට් ගාමන්ට් පී.එල්.සී. සමාගමේ (OGL.N0000) කොටස් ගනුදෙනු කිරීම කොළඹ කොටස් වෙළඳ පොළ විසින් අත්හිටුවා තිබේ.

    අනාවරණය වන ආකාරයට මෙම පුවත පළවී තිබෙන්නේ ඉංග්‍රීසි පුවත් පතක ව්‍යාපාරික අතිරේකයේයි.