March, 11, 2015
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳගෙන් සහ හිටපු වරාය සභාපති ආචාර්ය ප්රියත් බන්දු වික්රම මහතාගේ බිරිඳගෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රකාශයක් සටහන් කරගනිමින් සිටින බව අප වෙත අනාවරණය වේ.
මෙම ප්රකාශය සටහන් කරගන්නේ මුදල් විශුද්ධිකරණ පනතට (Money Laundering Act) අදාළව බව වැඩිදුරටත් හෙළිවේ.
Video Story