Brexit සුලමුල හා ප්‍රතිඵල VIDEO

    July, 10, 2016

    පසුගිය දින කිහිපය තුළ ලොව පුරා මහත් ආන්දෝලනයට තුඩුදුන් කාරණාවක් වූයේ බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට එරට බහුතර ජනතාව විසින් ජනමත විචාරණයකින් තීන්දු කිරීමයි. මෙම තත්ත්වය ගෝලීය වශයෙන් දේශපාලන හා ආර්ථික බලපෑම් රැසකට හේතු විය හැකි කාරණයක් බව විද්වත් මතයයි.

    මේ පිළිබඳව පුළුල් කතිකාවතක් ගොඩනැගීමට TV දෙරණ අලුත් පාර්ලිමේන්තුවේ දී පසුගිය දා පියවර ගැනිණි.

    මේ සඳහා මහාචාර්ය සුමනසිරි ලියනගේ, මහාචාර්ය සිරිමල් අබේරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, මොහාන් සමරනායක හා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් එක්විය.

    අලුත් පාර්ලිමේන්තුව සම්පූර්ණ වැඩසටහන පහතින් නැරඹිය හැකියි.

    https://www.youtube.com/watch?v=5THZYOP3Rkk

    Video Story

    Stock Market

    Exchange Rates