ශ්‍රී ලංකා රජයට අනුබද්ධ මූල්‍ය සමාගම් කිහිපයකම ණය ශ්‍රේණි වර්ගීකරණය පහළ දමා ඇති බව ෆිච් රේටිංග්ස් නිවේදනය කර සිටී. මේ අනුව ලංකා බැංකුව හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ දිගුකාලීන විදේශීය හා දේශීය මුදල් ජාත්‍යන්තර ණය ශ්‍රේණිය ‘BB-‘ සිට ‘B+’ දක්වා ද, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී සමාගමේ ණය ශ්‍රේණිය ‘B+’ සිට ‘B’ දක්වා ද පහත දමා…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනය (02) අවසානයේ දී ඒකක 34.99 කින් පහළ ගොස් ඒකක 6078.41 ක් ලෙසින් වාර්තා විය. ඊයේ දිනය තුළ දී ඒකක 78.41 කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය අතර මාර්තු මාසයේ පළමු දින දෙක තුළ දී මේ වන විට එහි පහළ යාම ඒකක 113.4 ක් ලෙසින් සටහන්…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ දී කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී, දින 364 කල්පිරීමේ කාලයෙන් යුතු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% දක්වා ඉහළ ගොස් තිබේ. මෙලෙස දින 364 බිල් පත් පොළිය 9% සීමාව කරා ගියේ 2013.12.13 දිනෙන් පසුව වීම මෙහි ඇති විශේෂත්වයයි. අද වෙන්දේසියේ දී දින 91 බිල්පත් පොළිය 7.14% සිට 7.68% දක්වා…
ලෝකයේ බලගතුම ගුවන්ගමන් බලපත්‍රය ජර්මනියට පුරවැසිභාවය හා සැලසුම් පිළිබඳ ආයතනයක් වන නවසීලන්තයේ Henley & Partners, විසින් ලොව විවිධ රටවල ගුවන්ගමන් බලපත්‍ර ඇසුරින් සිදුකරන ලද විශේලේෂණයක් එළිදක්වා තිබේ. මෙහිදී වීසා ලබා ගැනීමකින් තොරව ඉතා පහසුවෙන් තවත් රටකට ඇතුලු වීමේ හැකියාව යන කරුණ මත එක් එක් රටවල් හි ගුවන්ගමන් බලපත්‍ර වර්ගීකරණය කොට තිබේ. මෙම ඇගයීමට අනුව ලොව…
ෆෝබ්ස් සඟරාව මගින් ප්‍රකාශයට පත්වන 2016 වසරේ ලෝක ධනවතුන්ගේ ලැයිස්තුව පසුගිය දා එළිදක්වන ලදී. මීට අනුව ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවූ ධනයකට හිමිකම් කියනු ලබන 1,810 දෙනෙකු හඳුනාගැනීමට ෆෝබ්ස් සමත් වී තිබේ. ෆෝබ්ස් සගරාව සඳහන් කරන පරිදි මෙම සියලු බිලියනපතියන්ගේ ධනය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 6.48 ක් ලෙසින් වාර්තා වන අතර පසුගිය වසරට සාපේක්ෂව මෙය ඩොලර් බිලියන…
කොළඹ කොටස් වෙළෙඳපොළට ඇමරිකානු ඩොලර්වලින් නම් කරන ලද ගනුදෙනු පුවරුවක් ළඟදීම හඳුන්වා දෙන බව කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති වජිර කුලතිලක මහතා පැවසීය. අද දෙරණ Biz වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් කොටස් වෙළඳපොළ සභාපතිවරයා කියා සිටියේ මේ වන විට මාලදිවයිනේ සමාගම් කිහිපයක් මෙම පුවරුවේ ලැයිස්තුගත කිරීම සඳහා සූදානමින් පසුවන බවයි. දේශීය විනිමය අවප්‍රමාණය වීමේ අවදානම ගැනීමට ඔවුන්…
ලාෆ්ස් ගෑස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන ලාෆ්ස් මැරිටයිම් සර්විසස් (පුද්) සමාගම වෙත ඇමරිකානු ඩොලර් මිලියන 8 ක ණය පහසුකමක් අද (01) දිනයේ දී ලැබී තිබේ. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 1.169 කි. හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකු සමාගම විසින් මෙම ණය පහසුකම සලසා ඇත. ද්‍රැවීය පෙට්‍රොලියම් ගෑස් ප්‍රවාහන නෞකාවක් මිල දී ගැනීම සඳහා…
ඇමරිකානු ඩොලර් මිලියන 200 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් 2016 මාර්තු 03 වැනි දින විවෘත කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (01) දිනයේ දී ප්‍රකාශයට පත් කරන ලදී. මාස 03, මාස 05, අවුරුදු 01 සහ අවුරුදු 02 යි මාස 1 ක යනාදී වශයෙන් පරිණත කාලයන්ගෙන් යුතුව මෙම බැඳුම්කර නිකුතුව සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයු…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මග පෙන්වීම පරිදි එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලයට, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර ඇති බව සමාගම් ලේකම් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබේ. මෙම පත්කිරීම් 2016 ජනවාරි 12 වැනි දින සිට බලාත්මක වනු ඇත. මේ අනුව එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලය අස්වින් ද සිල්වා (සභාපති), ඩී.එල්.පී.ආර්….
ඊයේ (29) දිනයේ දී ෆිච් රේටිංග්ස් විසින් නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව BB- සිට B+ දක්වා පහළ දැමීම සාමාන්‍ය සිදුවීමක් බව කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති වජිර කුලතිලක මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළ අද දෙරණ Biz කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි. මෙහිදී අදහස් දක්වමින් වජිර කුලතිලක මහතා මෙසේ පැවසීය. “ආරම්භයේ දී…
Video Story