Top News

හේලීස් ණයකර නිකුතුව 25 දා විවෘත වෙයි

රුපියල් මිලියන 2,000 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම සඳහා රු. 100 බැගින් වූ ණයකර මිලියන 20 ක් නිකුත් කිරීම සඳහා හේලීස් පීඑල්සී වෙත කොළඹ කොටස් වෙළෙඳපොළේ අනුමැතිය අද දින ලැබී ඇත. මේ අනුව රු. 100 බැගින් වූ ජ්‍යෙෂ්ට, අනාරක්ෂිත, ලැයිස්තුගත, නිදහස් කළ හැකි, ශ්‍රේණිගත ණයකර මිලියන 20 ක් නිකුත් කෙරෙනු ලබන අතර මෙම නිකුතුව 2016…

(0)Comments | May 17, 2016 11:28 am

හෙට දිනයේ භාණ්ඩාගාර බිල්පත් නිකුතුව මිලියන 30,000 යි

2016 මැයි 18 වන දින රුපියල් මිලියන 30,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. එහිදී දින 91, 182 හා 364 යන පරිණත කාල තුනක් යටතේ රුපියල් මිලියන 10,000 බැගින් වූ බිල්පත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇත.

(0)Comments | May 17, 2016 8:37 am

MTD Walkers මාලදිවයිනට යයි

මෙරට ප්‍රමුඛතම ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා සමාගමක් වන MTD Walkers PLC සිය ව්‍යාපාරික කටයුතු මාලදිවයින දක්වා ව්‍යාප්ත කර තිබේ. MTD Walkers PLC හි අනුබද්ධිත සමාගමක් වන මාලදිවයිනේ සංස්ථාපනය කරන ලද CML International (පුද්) සමාගම හරහා මෙලෙසින් සිය කටයුතු මාලදිවයින තුළ ක්‍රියාත්මක කිරීමට සමාගම පියවර ගෙන ඇත. මේ පිළිබඳව අදහස් දැක්වූ MTD Walkers PLC හි සමූහ…

(0)Comments | May 17, 2016 7:02 am

අනිලානා අලුත් කථාවත් අතේ පත්තුවෙයි

අනිලානා හෝටේල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් මේ දිනවල කොටස් වෙළෙඳපොළ වෙත විවිධාකාර කතන්දර සපයන මාතෘකාවක් බවට පත්වී තිබේ. මෙහි පළමුවැන්න නම් සති කිහිපයකට පෙර එහි අයිතිය ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් අත්පත් කර ගත් බවට මාධ්‍ය වාර්තා පළ වී තිබීමයි. කෙසේ වෙතත් එය එසේ නොවන බව දත්ත වාර්තා සහිතව අද දෙරණ Biz පසුගිය දා අනාවරණය කළේය. මෙම…

(0)Comments | May 17, 2016 6:40 am

DHL සමූහය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සාර්ථකත්වයේ දසවන වසර සමරයි

ලොව ප්‍රමුඛතම ලොජිස්ටික්ස් සමාගම් සමූහයක්වන DHL සමූහය, ,මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහාවන එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNOCHA) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) නියෝජනය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ආපදා සඳහා සූදානම් වීම සහ ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා ඇති කර ගත් එකඟතාව සඳහා දස වසරක් සපිරිණි. ආපදා තත්ත්වයන් සඳහා මුහුණ දීමට ගුවන්තොටුපල සහ එහි නිලධාරීන් සූදානම් කරවීම…

(0)Comments | May 17, 2016 6:05 am

ලාංකීය ප්‍රේක්ෂක ජනතාවට නැවුම් අත්දැකීමක් ගෙන දෙමින් ඩයලොග් 7th Circuit ඇරඹෙයි

ඩයලොග් ටීවී හි නවතම සිනමා නාලිකාව ඩයලොග් 7th Circuit පසුගිය දා අතිඋත්කර්ෂවත් අන්දමින් දියත් කෙරිණි. ගරු ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ගරු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල සංවිධානය වී තිබිණි. ශ්‍රී ලංකාවේ දැනට ප්‍රදර්ශනය වූ මෙන්ම ප්‍රදර්ශනය වෙමින් පවතින සහ ප්‍රදර්ශනය වීමට නියමිත චිත්‍රපට 7th Circuit නාලිකාව හරහා ප්‍රේක්ෂකයාගේ ආලින්දය…

(0)Comments | May 17, 2016 5:05 am

මහ වැසි මැද කොළඹ කොටස් නොසැළී පෙරට

පසුගිය ජනවාරි 08 වන දින සිට මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඉහළම මට්ටමට පැමිණීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ දී සමත්විය. දිනය අවසානයේ දී එය ඒකක 28.56 කින් ඉහළ ගොස් ඒකක 6,708.40 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව 0.43% ක ඉහළ යාමකි. මේ වන විට දිවයින පුරා…

(0)Comments | May 16, 2016 6:33 pm

ආර්ථික දියුණුවට නවෝත්පාදනය අත්‍යාවශ්‍යයි VIDEO

නවෝත්පාදනය වෙනුවෙන් මොරටුව විශ්වවිද්‍යාලය දක්වන දායකත්වය ඇතුළුව විශේෂ සම්මුඛ සාකච්ඡාවක් සඳහා එහි උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා අද දෙරණ Biz 24×7 සමඟින් එක්විය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ රටක ආර්ථික දියුණුවට නවෝත්පාදනය අත්‍යාවශ්‍ය දෙයක් බවයි. මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා සමඟ අද දෙරණ Biz 24×7කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.

(0)Comments | May 16, 2016 8:14 am

ලංකා හොස්පිටල් තුන්කොන් සටනකට මැදිවෙයි

ලංකා හෝස්පිටල් පීඑල්සී හි අයිතිය වෙනුවෙන් මේ වන විට තුන්කොන් සටනක් ඇවිළ තිබේ. රජ්‍ය ව්‍යවසායන් පෞද්ගලික අංශයට පැවරීම සඳහා පසුගිය වසරේ දී රජය විසින් ගෙන ඇති තීරණය කළ අතර එහිදී දේශීය ආරෝග්‍යශාලා සමූහ දෙකක උනන්දුව එව අවස්ථාවේ දී පළවිය. නවතම තත්ත්වය අනුව ලංකා හොස්පිටල් සඳහා සිය උනන්දුව පළ කර ඇත්තේ සිංගපූරුවේ රෝහල් සමූහයකි. මීට පෙර…

(0)Comments | May 16, 2016 6:39 am

ශක්තිමත් ලාභ සහ වත්කම් වර්ධනයක් සමඟ කොමර්ෂල් බැංකුව 2016 විශ්වාසයෙන් අරඹයි

2016 මාර්තු 31 වනදායින් අවසන් වන මාස තුන තුළදී වැට් බද්දට සහ ජාතිය ගොඩනැගීමේ බද්දට පෙර කොමර්ෂල් බැංකුවේ ලාභය රුපියල් බිලියන 5.377 ක් දක්වා පසුගිය වසරට සාපේක්ෂව 27.89%ක ශක්තිමත් වර්ධනයක් පෙන්වමින් 2016 වසර ආරම්භ කර තිබේ. ශ‍්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ මෙම කාර්තුවේදී…

(0)Comments | May 16, 2016 5:15 am

Video Story

Stock Market

Exchange Rates