ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ අනෙකුත් ශ්‍රී ලංකා සංචරණයට අයත් ආයතන, සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශය සහ එක්ව ශ්‍රී ලංකාවට සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ශනය වන දෙසැම්බර් මාසයේ නත්තල් මිහිර විදගැනීමට දෙසැම්බර් 19 ‐ 23 වන දින වල ආකේඩ් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදි Tourism Fest with the Spirit of Christmas යන නමින් “සංචාරක සැණකෙළිය“ සංවිධානය…
අපනයනයට යොමු නොවූ ව්‍යාපාරිකයින් 100 දෙනෙකු තෝරා ගෙන ඔවුන් අපනයන තලයට ගෙන යාමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ජාතික අපනයන මණ්ඩලයේ සභාපති සාරද ද සිල්වා මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද දෙරණ Biz සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. සාරද ද සිල්වා මහතා සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.
ආර්ථික රාජ්‍ය තාන්ත්‍රීකරණය (economic diplomacy) ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ගොඩනැගීමට සූදානම් වන අන්තර් ජාල ආර්ථික දැනුම් සහ තොරතුරු සංචිතය (Economic Knowledge Platform) 2016 වසරේ මුල් කාර්තුව අවසානයේදී එළිදැක්වීමට හැකිවනු ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි. ආර්ථික රාජ්‍ය තාන්ත්‍රීකරණය (economic diplomacy) ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශය…
රේණුකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ “රේණුකා ටවර්“ ගාලුමුවදොර දේපළ ව්‍යාපෘතිය ආරම්භ කිරීම මේ දක්වා ප්‍රමාද වී තිබෙන්නේ ආයෝජන මණ්ඩලයෙන් ලැබිය යුතු බදු සහන නොලැබීම නිසා බව වාර්තා වේ. ආයෝජන මණ්ඩලයේ අංක 17 දරණ විධිවිධාන අනුව අදාළ කාලපරිච්ඡේදය සඳහා ලැබිය යුතු බදු සහන මෙම ව්‍යාපෘතියට හිමිනොවීම නිසා මේ වන විට එහි කටයුතු…
රුපියල් මිලියන දසදහසක මුදලක් ලබා ගැනීම වෙනුවෙන් අද (15) දින පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී මිලියන 15,555 ක් රැස්කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ. මෙහිදී 2025 වසරේ දී කල්පිරෙන රුපියල් මිලියන 3,000 ක් වටිනා බැඳුම්කර 11% කූපන් අනුපාතිකය යටතේ ද, 2035 වසරේ දී පරිණත වන රුපියල් මිලියන 12,555 ක් වටිනා බැඳුම්කර…
ඉදිරියේ දී චීනය හා ඉන්දියාව සමඟ අපට වාසිසහගත තත්ත්වයේ වෙළෙඳ ගිවිසුම් කරා යාමට සැලසුම් කර තිබෙන බවත් එම වෙළෙඳපොළවල් විවෘත කර ගතහොත් අපගේ අපනයනවලට විශාල වෙළෙඳපොළක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බවත් ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව කියටා සිටියේ හෙට පැවැත්වෙන ජනාධිපති අපනයන සම්මාන උළෙල පිළිබඳ මාධ්‍ය හමුවකට…
කොළඹ කොටස් වෙළෙඳපොළෙ හි ලැයිස්තුගත සමාගමක් වන මිලේනියම් හවුසින් ඩිවලොපර්ස් පීඑල්සී සමාගම, කොළඹ මහනගර සභා සීමාව තුළ නව ව්‍යාපෘති 7 ක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව නිවේදනය කර සිටී. මේ සඳහා මිලේනියම් හවුසින් විසින් MC Urban Developers Ltd සහ MC Universal Ltd ලෙස නව සමාගම් දෙකක් සංස්ථාපනය කර තිබේ. මෙම ව්‍යාපෘතීන් සඳහා ආයෝජන මණ්ඩලය…
අපනයන ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල, ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (දෙසැම්බර් මස 16 වැනිදා), පස්වරු 1.30 ට, කොළඔ 07, නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය, මලික් සමරවික්‍රම සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය, සුජීව සේනසිංහ මහත්වරුන්ගේ…
තම අවශ්‍යතාවය වන්නේ බැංකුවල ආදායම වැඩි කිරීම බවත්, බැංකුවල ආදායම් පහළ වැටෙන ආකාරයේ කිසිදු තීරණයක් ක්‍රියාත්මක නොකරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අයවැය යෝජනා සම්බන්ධයෙන් බැංකු සංගම් සමඟ කළ සාකච්ඡාවන්හි දී, උකස් ගැනීමේ සීමාවන් හා ලීසිං කටයුතු බැංකුවලින් ඉවත් කිරීම සුදුසු නොවන බව ඔවුන්…
උතුරත් දකුණත් එකට යා කරමින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය නෂඔත 2016 ජනවාරි 29 වැනිදා සිට 31 වැනිදා දක්වා යාපනය නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර ඇත. ජනාධිපති සම්මානලාභී ලංකා ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ සේවා ආයතනය මගින් සංවිධානය කරනු ලබන මෙම දැවැන්ත ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 7 වැනි වරටය. උතුරේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය වසර ගණනක්…
Video Story