CIC කැළණි වැලි ව්‍යාපාරය C.W. Mackie අතට

    April, 1, 2014

    CIC Agri Business සමාගමට අයත් Kelani Valley Canneries Ltd හි, සියයට 88.23 ක කොටස් රුපියල් මිලියන 130 කට C.W. Mackie සමාගම විසින් මිලදීගෙන තිබේ.

    මෙහිදී, කොටස් මිලියන 30.5 ක් මිලදීගෙන තිබෙන අතර Kelani Valley Canneries සමාගම KVC සන්නාමය යටතේ ජෑම්, කොඩියල්, සෝස්, ඇතුළු ආහාර නිෂ්පාදනය කළේය.