July, 28, 2014
රුපියල් බිලියනයක් රැස්කිරීම සඳහා එකක් රුපියල් 100 ක් බැගින් Dunamis Capital පී.එල්.සී. සමාගම විසින් නිකුත්කළ මිලියන 10 ක ණයකර නිකුතුවට අධි ඉල්ලුමක් ඇතිවෙයි.
මේ අනුව, නිකුතුවේ කළමනාකරුවන් විසින් දැනුම් දී තිබෙන්නේ අද පස්වරු 4.30 ට මෙම නිකුතුව අවසන් කරන බවයි.
නිකුතුව සඳහා රුපියල් බිලියනයක් ඉක්මවා යන අයදුම් පත් ලැබී ඇතැයි සඳහන්ය.
Video Story