eBay ලොක්කෙක් ලංකාවට

    February, 17, 2016

    ලොව දැවැන්ත ඉ-වාණිජ සමාගමක් වන eBay හි උපසභාපති ලටීෆ් නතානි මහතා හෙට (18) දිනයේ දී ශ්‍රී ලංකාවට පැමිණෙන බව වාර්තා වේ.

    මෙහිදී eBay විසින් මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර බාහිරකරණ සමාගමක් (BPO) වන Hello Corp සමඟ ව්‍යාපාරික සහයෝගීතාවකට එළඹීමට නියමිතය.

    මෙමඟින් eBay හි කටයුතු වඩාත් විධිමත් ආකාරයෙන් ශ්‍රී ලංකාව තුළ සිදුකිරීමට බලාපොරොත්තු වේ.

    (Photo - Copyright BCCL 2015)