Finlays ශ්‍රී ලංකා, ලයිස්තුගත කිරීම ඉවත් කරගැනීමට සූදානම්. කොටසකට රුපියල් 302 ක්

    October, 21, 2015

    තේ අපනයනයේ යෙදෙන ෆින්ලේස් කලම්බෝ පී.එල්.සී. සමාගම කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කර තිබෙන සාමාන්‍ය කොටස් ලයිස්තුගත කිරීමෙන් ඉවත් කර ගැනීමට සැලසුම් කර ඇතැයි සඳහන් කරයි.

    සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ මෙම කොටසක් රුපියල් 302 ක් බැගින් කොටස් හිමියන්ගෙන් මිලදීගැනීමට ලන්ඩනයේ James Finlay Ltd. of Swire House සූදානම් බවයි.

    මෙම කොටසක් මේ වනවිට ගනුදෙනු වන්නේ රුපියල් 260 ක් වැනි මිලකටයි.

    Video Story

    Stock Market

    Exchange Rates