LOLC සභාපති පුටුවට අළුත් කෙනෙක්

    August, 25, 2015

    ලංකා ඔරික්ස් ලීසිං සමාගමේ නව සභාපතිවරයා ලෙස රාජා මහින්ද නානායක්කාර මහතා අගෝස්තු 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ.

    සමාගමේ සභාපතිනිය ලෙස කටයුතු කළ ආර්.එල්. නානායක්කාර මහත්මිය එම තනතුරින් විශ්‍රාම ගොස් ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates