November, 28, 2024
ලීසිං සංකල්පයට නව නිර්වචනයක් දෙමින් NDB ලීසිං හරහා ඔබට ඔබගේ සිහින රථය වෙත පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය සුවිශේෂී පහසුකම් හඳුන්වා දෙමින් ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ වාහන සඳහා වෙළඳපල සාමාන්‍යයට වඩා අඩු ලීසිං වාරිකයක් සමඟින් ඔබේ සිහින රථය හිමි කරගන්න දැන් පුළුවන්.
NDB ලීසිං සමඟින් ඔබට ප්‍රමාණවත් මූල්‍ය නිදහසක් ලබා දෙමින් වසර හතක් දක්වා දීර්ඝ කරන ලද ආපසු ගෙවීමේ කාලයක් සහිත ඔබටම ගැලපෙන නම්‍යශීලී ගෙවීම් සැලසුම් දැන් ඔබට භුක්ති විඳිය හැකිය. එපමණක්ද නොව ඇපකරුවන් හෝ මූලික ගෙවීමක් අවශ්‍ය නොවන නිසාවෙන් මෙම ක්‍රියාවලිය තවත් සරල කර ඇත. වෙළඳපල තුළ වඩාත්ම තරඟකාරී ලීසිං සපයන්නෙකු යටතේ ඔබ සුරක්ෂිත බැවින් දැන් ඔබට ඔබේ සිහින රථයට හිමිකම් කීම පෙරටත් වඩා ඉක්මන් සහ පහසු වේ.
ඔබේම රථයක සවාරියක් යන්න තවදුරටත් සති ගණන් බලා සිටීමට අවශ්‍ය නැත. NDB ලීසිං හි විධිමත් ක්‍රියාවලිය සමඟින්, අසමසම පහසුව සහ ඉක්මන් සේවාවක් හරහා දිනක් ඇතුළත ඔබේ රථය ධාවනය කිරීමට ඔබට හැකියාව ඇත. ඔබ පරණ රථය වෙනුවට නව මාදිලියේ රථයක් වෙත උසස් කිරීම හෝ හෝ ඔබේ පළමු රථය මිල දී ගැනීම යන කුමන තේරීම සිදු කළත්, NDB ලීසිං වෙතින් රථය තෝරා ගැනීමේ සිට රිය පැදවීම දක්වා පහසු ගමනක් ඔබ වෙත සහතික කරයි.
NDB ලීසිං විසින් පිරිනමනු ලබන දැරිය හැකි මිල සහ පහසුව නිසා ඔබේ සිහින රථය මිලදී ගැනීම වෙත අවධානය යොමු කිරීමට ඔබට ඉඩ සලසයි. අපගේ තරඟකාරී ගාස්තු, නම්‍යශීලී ආපසු ගෙවීමේ විකල්ප, සහ ඉක්මන් අනුමැතියල ඔබේ වාහන හිමිකම පිළිබඳ සිහිනය යථාර්ථයක් බවට පත් කිරීම වෙන කවරදාටත් වඩා පහසු කරයි.
NDB හි අපිල ඔබේ මූල්‍ය ගමන සවිබල ගැන්වීමට මෙන්ම ජීවිතයේ ඉලක්ක කරා වඩාත් ඉක්මනින් සහ පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව ඔබට ලබා දීමට කැපවී සිටිමු. NDB ලීසිං සමඟින්, දැන් ඔබේ සිහින රථය හිමිකර ගැනීම තවදුරටත් දීර්ඝ ඉලක්කයක් නොවේ - එය සැබවින්ම යථාර්ථයකි. අදම ඔබේ ළඟම ඇති NDB ශාඛාව වෙත පිවිසෙන්නල නැතිනම් https://www.ndbbank.com/leasing වෙත පිවිස ඔබේ ගමනාන්තයන් වෙත සාඩම්බරයෙන් ධාවනය කරන්න.
NDB බැංකුව ශ්‍රී ලංකාවේ සිව්වන විශාලතම ලැයිස්තුගත පෞද්ගලික වාණිජ බැංකුවයිග NDB බැංකුව ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. විශිෂ්ටත්වය සඳහා වූ Euromoney Awards 2024 සම්මාන උළෙලේදී NDB ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතරල Asian Banking and Finance Awards 2024 මඟින් ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකුකරණයේ වසරේ දේශීය බැංකුව ලෙසත්, ශ්‍රී ලංකවේ දේශීය මූල්‍ය ව්‍යාපෘති සඳහා වන වසරේ බැංකුව ලෙසත් NDB බැංකුව සම්මානයට පාත්‍ර විය. NDB බැංකුව, NDB සමූහයේ මවු ආයතනය වන අතර, ප්‍රාග්ධන වෙළඳපල ආශ්රිත අනුබද්ධිත ආයතන රැසක් හා එක්ව අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයක් පිහිටුවා ඇත. තවද, ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බලගැන්වෙන අර්ථවත් මූල්‍ය හා උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබල ගැන්වීම උදෙසා NDB බැංකුව නිබඳවම කැපවී සිටී.
Video Story