May, 20, 2014
ජපානයේ නිසාන් මෝටර් රථ සමාගම විසින් නිපදවා තිබෙන නවතම Nissan Patrol Y62 ජීප් රථය මෙරට වෙළඳ පොළට හඳුන්වාදීමට සූදානම් වේ.
ඇසෝෂියේටඩ් මෝටර්වේස් සමාගම සඳහන් කරන්නේ මෙම ජීප් රථය මුලින්ම 2010 වසරේදී අබුඩාබි මෝටර් රථ ප්රදර්ශනයේදී එළිදැක්වූ බවයි.
Y62 ජීප් රථය වඩාත් සුව පහසු බවත්, විශාල බවත්, ආරක්ෂාකාරී බවත්, වේගවත් බවත් සඳහන්ය.