Lead Story
ලෝක මට්ටමේ AI තාක්ෂණය භාෂා සහ මතවාදයන් කිහිපයකට පමණක් සීමා වීම හරහා අපගේ අනන්‍ය වූ සංස්කෘතික විවිධත්වය ගිලිහී යාමේ අවදානමක් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact Summit 2026 ට සමාගාමීව පැවති රාජ්‍ය නායක සැසිවාරයක දී ජනාධිපතිවරයා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ,…
Featured
මෙරට ජල මාර්ගයන්හි පාවෙන අපද්‍රව්‍ය ඉවත් කරමින් පිරිසිදු පරිසරයක් දැයට දායාද කිරීම වෙනුවෙන් MAS Foundation for Change ආරම්භ කරන ලද OCEAN STRAINER™ හි තවත් සුවිසල් සංධිස්ථානයක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය. ඒ OCEAN STRAINER™ හි 100 වන ඒකකය වැල්ලවත්ත ඇල පරිශ්‍රයේ ස්ථාපිත කරමිනි. OCEAN STRAINER™ ඒකක පිහිටුවීමේ ව්‍යාපෘතිය ප්‍රථම වරට 2020 වසරේදී දෙහිවල ඇල කේන්ද්‍ර…
ශ්‍රී ලංකාව තුළ Yamaha යතුරුපැදිවල නිල බෙදාහරින්නා වන Associated Motorways (Private) Limited (AMW), ශ්‍රී ලංකාවේ ප්‍රථම හයිබ්‍රිඩ් යතුරුපැදිය වන Yamaha FZ-S Fi Hybrid යතුරුපැදිය, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී හදුන්වා දෙන ලදී. මෙය මෙරට යතුරුපැදි කර්මාන්තයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් වන අතර, නවීන යතුරුපැදි ධාවකයන් සඳහා සුදුසු කාර්යක්ෂම ගමනාගමන විසඳුම් සැපයීමට කැප වූ ප්‍රමුඛයෙකු ලෙස Yamaha…
ශ්‍රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා මංගල්‍යය වන ‘කලාපොළ’, 33 වන වරටත් පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙය දෘශ්‍ය කලාව (Visual Art) වෙනුවෙන් මෙරට පවතින පැරණිතම සහ විශාලතම පොදු වේදිකාව බව නැවත වරක් තහවුරු විය. මහජනතාව සඳහා නොමිලේ විවෘත වූ මෙය කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ (ග්‍රීන් පාත්) හීදී දවස පුරා පැවැත්වුණු අතර, එය කලාකරුවන්, වෘත්තිකයින්,…
FemTech ඇඟලුම් කර්මාන්තයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන MAS Femography සහ Selyn පදනම අත්වැල් බැඳගනිමින් 2026 වසරේ දී #BleedGood වැඩසටහන හරහා ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ඔවුන්ගේ අඛණ්ඩ කැපවීම නැවතත් පෙන්නුම් කර ඇත. මෙම සුවිශේෂී හවුල්කාරිත්වය තුළින් මෙරට කාන්තාවන්ගේ සෞඛ්‍යය හා සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කිරීම සහ කාන්තා ප්‍රජාවට පරිසර හිතකමී ගෞරවාන්විත කාන්තා සනීපාරක්ෂාවක් සහතික කිරීම සඳහා Selyn…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Prime සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් සමාගම වන Prime Constructions (Pvt) Ltd (PCL), පසුගියදා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ශ්‍රේණිගත කිරීම් ක්‍රමවේදය යටතේ C1 ශ්‍රේණිය හිමිකර ගැනීමට සමත් විය. වසර දෙකහමාරක් වැනි කාලයක් තුළ මෙම ශ්‍රේණිය හිමිකරගැනීමට Prime Constructions සමත් වීම විශේෂත්වයකි. ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශ්වාසනීය…
මෙරට විශාලම මූලික ප්‍රතිකාර සේවා ජාලය සහ ශීඝ්‍රයෙන්ම ව්‍යාප්ත වන සෞඛ්‍ය සේවා සපයන්නා වන Medihelp Hospitals 20 වැනි ශාඛාව ජනවාරි 29 අම්බලන්ගොඩදී විවෘත විය. මේ වන විට ජාතික වශයෙන් සිය මෙහෙයුම් කටයුතු පුළුල් කරමින් සිටින එම රෝහල දකුණු පළාත තුළ සිය සේවාව ආරම්භ කළ පළමු අවස්ථාව මෙය වේ. සංස්කෘතික උරුමයෙන් පොහොසත් ගාල්ල දිස්ත්‍රික්කයට අයත් ක්‍රියාකාරී…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) විසින් එක්සත් රාජධානියේ University of Surrey විසින් ප්‍රදානය කරනු ලබන ආසියාවේ ප්‍රථම Digital Health ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව ආරම්භ කරමින් කළාපීය සෞඛ්‍ය අධ්‍යාපනයේ සහ ඩිජිටල් නවෝත්පාදනයේ වැදගත් මංසන්ධියක් සනිටුහන් කර ඇත. ලෝකය පුරා සෞඛ්‍ය පද්ධති වේගයෙන් ඩිජිටල් තාක්ෂණය අනුගමනය කරන මෙම යුගයේ,…
පාරිභෝගික විදුලි උපකරණ හා ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ගෝලීය විශිෂ්ටයකු වන Xiaomi, නවතම Redmi Note 15 නිෂ්පාදන පෙළ ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. මෙම නවතම නිෂ්පාදන පෙළ අතරට සුවිශේෂී පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් නිර්මාණය කර ඇති, ඉහළ කාර්ය සාධනයකින් හා විශේෂාංගයන්ගෙන් යුත් නවතම Redmi Note 15, Redmi Note 15 5G සහ Redmi Note…
සංචාරය කරන කාන්තාවන්ගේ පහසුව, ආරක්ෂාව, පෞද්ගලිකත්වය සහ සුවතාව ඉහළ නැංවීමේ අරමුණෙන් Sofia Colombo හෝටලය Pink Floor නමින් කාන්තාවන් සඳහාම වෙන් වූ පරිශ්‍රයක් හඳුන්වා දී තිබේ. එය ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ පෙරළිකාර මුලපිරීමකි. ඒ තුළින් කාන්තාවන් සඳහාම වෙන් වූ විශේෂිත සංචාරක අත්දැකීම් සඳහා ගෝලීය වශයෙන් ඇති ඉල්ලුම පිළිබිඹු වේ. Tonic Wellness සමඟ එක් වී හඳුන්වා දෙන Tonic…
බැංකොක් පදනම් කරගත් Charcoal Tandoor Fire Grill සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි අග්නිදිග ආසියාවේ වඩාත් පිළිගත් ඒකාබද්ධ හෝටල් හා නිර්මාණ සමාගමක් වන Soho Hospitality හට අයත් සුවිශේෂී ආහාර සන්නාමය වන Charcoal ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කටයුතු යොදා ඇත. මෙය දකුණු ආසියාව තුල Charcoal බැංකොක් නගරයෙන් පිටතදී විවෘත වන පළමු අවස්ථාවයි. මෙම අත්දැකීම 2026 වසර අවසන්…
Top News
කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් වන ලංකා දුම්කොළ සමාගම 2025 දෙසැම්බර් 31න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රකාශන නිකුත් කර තිබේ. ඊට අනුව 2025 දෙසැම්බර් කාර්තුව සඳහා සමාගම වාර්තා කර ඇති පිරිවැටුම රු. බිලියන 62.08ක් වන අතර රජයේ බදු ලෙස රු. බිලියන 42.98ක් ගෙවා ඇත. ඒ අනුව සමාගමේ ආදායම අදාළ කාර්තුව වෙනුවෙන් රු. බිලියන 19.09ක්…
ශ්‍රී ලංකා-බෙල්ජියම් දේශපාලන උපදේශනවල සමාරම්භක සාකච්ඡාව 2026 පෙබරවාරි 17 වැනි අඟහරුවාදා දින බ්‍රසල්ස් නුවරදී සාර්ථකව පැවැත්වුණු අතර, එය දෙරටේ දිගුකාලීන සම්බන්ධතාවයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම, සංවාදය පුළුල් කිරීම සහ නව හවුල්කාරිත්වයන් ගවේෂණය කිරීම සඳහා රජයන් දෙකෙහිම සාමුහික කැපවීම සාකච්ඡාවලින් පිළිබිඹු විය. 2017 දෙසැම්බර් මාසයේදී දේශපාලන උපදේශන සාකච්ඡා පැවැත්වීම සඳහා වන ගිවිසුමට…
ශ්‍රී ලංකාව තුළ ආයෝජන සිදු කිරීම සදහා කිසිඳු අවකාශයක් නොමැති බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඔවුන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනයට සූදානම් නමුත් ව්‍යාපෘති නොමැති බැවින් එය සිදු තළ නොහැකි බවයි. ඔහු ඒ බව පවසා ඇත්තේ ඊයේ (19) කොළඹ දී පැවති හමුවක් අතරතුර මාධ්‍යවේදීයෙකු විසින් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි….
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල වර්ධනයක් අද (18) දිනයේ දී දැකගන්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 37.02කින් ඉහළ ගොස් ඒකක 23,919.84ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 41.79කින් ඉහළ ගොස් ඒකක 6,750.50ක් ලෙසින් සටහන් විය. S&P SL20 දර්ශකය ඒකක 6,750 මට්ටමට පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි. අද දින ගනුදෙනු පිරිවැටුම…
‘ගෝලීය දකුණ’ පුරා රටවල කෘතිම බුද්ධිය (AI) ව්‍යාප්ත කිරීම වෙනුවෙන් මෙම දශකය අවසන් වන විට ඩොලර් බිලියන 50 ක් ආයෝජනය කිරීමට සූදානම් බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි. රොයිටර් පුවත් සේවය මේ බව නිවේදනය කර සිටී. ලෝක නායකයින්, ගෝලීය AI දැවැන්තයින් සහ ඉහළ විධායකයින්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන AI සමුළුව අතරවාරයේ දී අද (18) දින මයික්‍රොසොෆ්ට් සමාගම…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී ඊයේ (17) ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචාරයක නිරත වූවාය. ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබා වසර 75ක් සැපිරීම මෙන් ම, ශ්‍රී ලංකා මහ බැංකුවේ 75වන සංවත්සරයට සමගාමීව මෙම සංචාරය සිදු විය. මහ බැංකු පරිශ්‍රයේ පැවති හමුවක දී…
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය ක්‍රිස්ටලිනා ජෝර්ජිවා (Kristalina Georgieva) මහත්මිය ඇතුළු දූත පිරිස අතර නිල හමුවක් ඊයේ (17) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ මෑතකාලීන ආර්ථික මෙන්ම ස්වාභාවික ආපදා තත්ත්වයන් කළමනාකරණය කිරීමට රජය දරන උත්සාහය මෙහිදී ආචාර්ය ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මියගේ ඇගයීමට ලක් විය. සහයෝගීතාවය සහ ආර්ථික…
Cinnamon Life at City of Dreams Sri Lanka හි සාමාන්‍යාධිකාරීවරයා ලෙස 2026 පෙබරවාරි 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි කමල් මුණසිංහ මහතා පත් කර ඇති බව නිවේදනය කර ඇත. මුණසිංහ මහතා Colombo Hotels at Cinnamon Hotels & Resorts හි ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස ඔහුගේ වත්මන් භූමිකාවේ ද අඛණ්ඩව කටයුතු කරනු ඇත. මෙම නව භූමිකාව තුළ…
Analysis
වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් පවත්වනු ලබන ගැලප් (Gallup) මාදිලියේ “රට හිතන හැටි” (Mood of the Nation) නවතම මත විමසුමට අනුව, 2026 පෙබරවාරි මාසයේ මුල් භාගය වන විට ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 65% ක් ලෙස වාර්තා වී ඇත. මේ අනුව, ජනතා අනුමැතිය ප්‍රතිශතාංක ±3 ක ආන්තික දෝෂයකට යටත්ව මීට වසරකට පෙර පැවති 62% ක අගයට සාපේක්ෂව සංඛ්‍යානමය වශයෙන් ස්ථායි…
තෙමසකට පසු (2026 පෙබරවාරි) ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා FAO නියෝජිත විම්ලේන්ද්‍ර ෂරන් විසිනි 2025 නොවැම්බර් මස අගභාගයේදී දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා හමා ගොස් මේ වන විට මාස තුනක් ගතවී ඇති මේ මොහොතේ, පුවත් සිරස්තලවල අවධානය වෙනත් අතකට යොමුවී ඇත. බොහෝ ප්‍රදේශවල ගංවතුර බැස ගොස් ඇති අතර, පීඩාවට පත් ප්‍රජාවන් වෙත හදිසි ආධාර…
එක්සත් රාජධානිය ශිෂ්‍ය වීසා ප්‍රතිපත්ති දැඩි කිරීම හේතුවෙන් මේ වන විට එරට පශ්චාත් උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි වන සිසුන්ගේ පැහැදිලි අඩුවීමක් සිදුව ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් Apply Board Inc විසින් කරන ලද අධ්‍යයනයක දී අනාවරණය වී ඇත්තේ 2024/25 අධ්‍යයන වර්ෂයේ දී පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා ජාත්‍යන්තර සිසුන්ගේ බඳවා ගැනීම් සමස්තයක් ලෙස 10%කින් පහත වැටී ඇති…
Biz 24x7
Video story