Lead Story
මෙරට වාහන වෙළෙඳපොළ උඩුයටිකුරු කළ ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD, මෙරට වාහන ඒකක 10,000ක ඉලක්කය සපුරාලීමට සමත් වී තිබේ. BYD වාහන මෙරට එකම බලයලත් බෙදාහරින්නා වනුයේ John Keells CG Auto සමාගමයි. BYD ATTO 3, BYD DOLPHIN, BYD M6, BYD SEAL, BYD SEALION 6, BYD SHARK 6, BYD SEALION 5, BYD…
Featured
මෙරට රැකියා ක්ෂේත්රය තුළ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, AI (කෘත්‍රිම බුද්ධිය) තාක්ෂණයෙන් බල ගැන්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම රැකියා සෙවීමේ වේදිකාව ලෙස ‘HotJobs’ පසුගිය දා නිල වශයෙන් දියත් කරන ලදී. වේගයෙන් වෙනස් වන තරගකාරී රැකියා වෙළෙඳපල තුළ විප්ලවීය වෙනසක් ඇති කරමින් සේවා ආයතන සහ රැකියා අපේක්ෂයන් පහසුවෙන් සම්බන්ධ කරන වඩාත් බුද්ධිමත් සහ කාර්යක්ෂම බඳවා ගැනීමේ විසඳුමක්…
Havelock City Mall (HCM) වෙතින් සංවිධානය කරනු ලබන ‘නොස්ටැල්ජික් අවුරුදු’ (Nostalgic Avurudu) සැමරුම මාර්තු 21 සිට අප්‍රේල් 12 දක්වා පැවැත්වේ. සංස්කෘතික අංග සහ වෙළඳ ප්‍රවර්ධන වැඩසටහන් රැසකින් සමන්විත මෙමගින් පාරිභෝගිකයින් හට අමතක නොවන අවුරුදු අත්දැකීමක් සහ සුවිශේෂී වාසි රැසක් හිමි කර දීමට Havelock City Mall ආයතනය පියවර ගෙන ඇත. Havelock City Mall අවුරුදු සැමරුමේ ප්‍රධාන…
කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව දක්වන අඛණ්ඩ කැපවීම විදහා දක්වමින් ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කර ගෙන ඓතිහාසික ද සොයිසා කාන්තා රෝහලේ 03 වන වාට්ටුව ප්‍රතිසංස්කරණය කිරීම බැංකුව විසින් ආරම්භ කර ඇත. කොමර්ෂල් බැංකුවේ සමාජ සත්කාර භාරය හරහා ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය, බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා හා රෝහල් කළමනාකාරීත්වය අතර පොරොන්දු…
ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස දශක දෙකක සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සෙලින්කෝ ලයිෆ් SLIM Kantar ජනතා සම්මාන උළෙල්දී අඛණ්ඩව 20 වන වසරටත් ‘වසරේ මහජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා’ ලෙස සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලාංකික ජනතාවගේ විශ්වසනීයත්වයේ නොසැලෙන බැඳීම මනාව පෙන්වා දෙමින්, පාරිභෝගික මනාපයෙන් තෝරාගනු ලබන මෙම අසමසම ජයග්‍රහණය, එම සම්මාන වැඩසටහන දියත්…
දිවයින පුරා සිය ව්‍යාපාර සන්නාමය ව්‍යාප්ත කිරීමේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, Moose Clothing සමාගම සිය තෙවන සුවිශේෂී ප්‍රදර්ශනාගාරය පසුගියදා ගාල්ල සිටි සෙන්ටර් (Galle City Centre) හිදී විවෘත කරන ලදී. විලාසිතා ක්ෂේත්රය පහසුවෙන් ලබාගත හැකි සහ සැමට සමීප වූවක් බවට පත්කිරීමේ සිය දැක්ම තවදුරටත් ශක්තිමත් කරමින්, විලාසිතාව, ගුණාත්මකභාවය සහ පහසුව යන අංගයන්ගෙන් පරිපූර්ණ සන්නාම අනන්‍යතාවය…
ශ්‍රී ලංකාවේ අංක එකේ ජනප්‍රියම සබන් වෙළඳ සන්නාමය වන කැලීන් සබන්, SLS 34 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබා ඇත. එමෙන්ම, කැලීන් වෙළඳ නාමය යටතේ නිෂ්පාදනය කෙරෙන කැලීන් බේබි සබන් සඳහාද SLS 547:2009 තත්ත්ව සහතිකය ලබාගෙන තිබේ. ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුල පෙරළියක් ඇති කරමින් බේබි සබන් සහ බියුටි සබන් යන දෙවර්ගය සඳහාම SLS තත්ත්ව සහතික ලබාගත් එකම සබන් වෙළඳ නාමය ලෙස කැලීන් සබන්…
ජාත්‍යන්තර සිංහ සමාජය ශ්‍රී ලංකාව තුළ වඩාත් ප්‍රබල සහ ක්‍රමවත් ස්වේච්ඡා සේවා සංවිධාන අතර තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කරමින්, වෙනස් වෙමින් පවතින සමාජ හා ආර්ථික පසුබිම තුළ තම වගකීම සාර්ථක ලෙස ඉටු කරමින් කටයුතු කරයි. ජාත්‍යන්තර සිංහ සමාජය හි ශ්‍රී ලංකා සම්බන්ධතාවය වන ජාත්‍යන්තර සිංහ දිස්ත්‍රික් බහුමණ්ඩල 306, දේශීය ක්‍රියාත්මක වීම හා ජාත්‍යන්තර ශක්තිය එකට…
ශ්‍රී ලංකාව සහ මාලදිවයින තුළ වසර තිස්පහකට අධික කාලයක් පුරා පැවති දීර්ඝකාලීන හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, DIMO සහ MTU නව පරම්පරාවේ propulsion හා power විසඳුම් හඳුන්වාදීමට පසුගියදා පැවැති DIMO–MTU Technical Forum හරහා අවධානය යොමු කළහ. සමුද්‍රීය, දුම්රිය, විදුලි බල නිෂ්පාදන සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ක්ෂේත්රවල වැදගත් භූමිකාවක් ඉටුකරන මෙම හවුල්කාරීත්වය යටතේ, දැනට MTU පද්ධති 400කට…
Al-Futtaim සමූහයේ සාමාජිකයෙකු වන, ඇසෝසියේට් මෝටර්වේස් (පෞද්ගලික) සමාගම (AMW) විසින්, සිය නවතම මෝටර් රථ ප්‍රදර්ශනාගාරය, අංක 262, හලාවත පාර, මීගමුව හි දී විවෘත කරන ලදී. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා AMW හි ජ්‍යෙෂ්ඨ නායකත්වය, ගනුදෙනුකරුවන්, ව්‍යාපාරික හවුල්කරුවන්, ප්‍රාදේශීය නිලධාරීන් ඇතුළු ගෞරවනීය අමුත්තන් රැසක් සහභාගී විය. බස්නාහිර පළාත තුළ තම මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කරමින් විවෘත කළ නවතම…
Asian Paints Causeway සමාගම, ඉතාලියේ Renner Italy ආයතනය සමඟ එක්ව පසුගියදා ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්රයේ ප්රමිතීන් ඉහළට ඔසවා තබමින්, ලොව දියුණුතම සහ අනර්ඝතම ජලය පදනම් කරගත් (water-based) දැව ආලේපන විසඳුම් පෙළක් මෙරටට හඳුන්වා දීමට කටයුතු කළේය. මෙම නව නිෂ්පාදනයන් දියත් කිරීමේ අවස්ථාව සඳහා මෙරට ප්‍රමුඛතම අලෙවි නියෝජිතයින් සහ ක්ෂේත්රයේ ප්‍රවීණයන් රැසක් සහභාගී වූ අතර…
Top News
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2026 පෙබරවාරි මාසයේ පැවති සියයට 1.6ට සාපේක්ෂව 2026 මාර්තු මාසයේ දී සියයට 2.2ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 2026 පෙබරවාරි මාසයේ පැවති 0.2% මට්ටමේ සිට 2026 මාර්තු මාසයේ දී 0.7%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය…
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවතින, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ කොටස් ප්‍රාග්ධනයෙන් ස්ථාපිත කරනු ලැබ ඇති ඕෂන් විව් ඩිවලොප්මන්ට කම්පනි (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමට අයත් පර්වස් 100කින් යුත් දෙල්කඳ පිහිටි ඉඩම් කොටසක සුඛෝපභෝගී නිවාස 70කින් සමන්විත මහල් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස 2022-01-31 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී…
දෙපාර්ශවය අතර සහයෝගිතාව වර්ධනය කිරීම සහ ප්‍රවාහන ක්ෂේත්රයේ පිරිස් පුහුණු කිරීම පිළිබඳව රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ එවකට ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස 2024-02-12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එහෙත්, එකී ගිවිසුමට මෙතෙක් අත්සන් තබා නොමැත. ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රය තුළ දැනටමත්…
2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත මගින් විදුලි සංදේශ බදු පැනවීම සදහා විධිවිධාන සලසා ඇත. 2026 අයවැය මගින් විදුලි සංදේශ බදු සම්බන්ධයෙන් කලින් කලට සිදුකරන ලද වෙනස් කම් ඇතුළත් කරමින් එම පනත සදහා සංශෝධන හදුන්වා දීමට යෝජනා කරනු ලැබ තිබේ. ඒ අනුව, දැනට පවතින විදුලි සංදේශ බදු අනුප්‍රමාණයන් සහ 2014 වසරේ සිට අදාළ…
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බලපත්‍රලාභී වාණිජ බැංකු සිය තැන්පතු වගකීම් මත සංචිත පවත්වා ගත යුතු වේ. මහ බැංකු පනත ප්‍රකාරව බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ඔවුන්ගේ වගකීම්වලින් 2%ක ප්‍රමාණයක සංචිත අවශ්‍යතාවක් පවත්වා ගත යුතුය. තවද තැන්පතු වගකීම් මත වාණිජ බැංකුවක් විසින් පවත්වා ගත යුතු සංචිත අවශ්‍යතාව රුපියල් තැන්පතුවක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ තැබිය යුතුවේ. ශ්‍රී…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක මිල අද (31) දිනයේ දී රු. 315.19ක් ලෙසින් වාර්තා වී ඇත. මෙලෙස ඩොලරයේ අගය රු.315 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ 2024 පෙබරවාරි 01 දිනෙන් පසු පළමු වරට අද (31) දිනයේ දීය. තවද අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 311.76ක් සහ විකුණුම්…
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) නව බහාලුම් හැසිරවීමේ යන්ත්‍ර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 108ක ආයෝජනයක් සිදු කිරීමට අදාලව ගිවිසුමකට අත්සන් තබා ඇත. එමඟින් හම්බන්තොට වරායේ ධාරිතාව සැලකිය යුතු ලෙස පුළුල් වන අතර ඉන්දියානු සාගර කලාපයේ වර්ධනය වන සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ස්ථානය ශක්තිමත් කිරීමට ද ඒ හරහා බලාපොරොත්තු වේ. මෙම ආයෝජනය යටතේ නව quay…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් අද (30) ගනුදෙනු අවසානයේ දී දක්නට ලැබුණි. එහි දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 283.49කින් පහළ ගොස් ඒකක 21,092.24ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 91.03කින් පහළ ගොස් ඒකක 5,908.96ක් ලෙසින් දිනයේ ගනුදෙනු අවසානයේ දී වාර්තා විය. අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රු. බිලියන…
Analysis
මධ්‍යම රජයේ සමස්ත නොපිය වූ රාජ්‍ය ණය ප්‍රමාණය 2025 වසර අවසානයේ දී රු. බිලියන 29,994.69ක් ලෙසින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන වාර්තාවක් අනාවරණය කර සිටී. 2024 වසර අවසානයේ දී මධ්‍යම රජයේ සමස්ත නොපිය වූ රාජ්‍ය ණය ප්‍රමාණය රු. බිලියන 28,738.70ක් ලෙසින් සටහන් ව තිබුණු අතර, ඒ අනුව රු. බිලියන 1,255.99කින්…
2026 පෙබරවාරි මාසයේදී වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව ශ්‍රී ලංකාවේ මුළු අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 1,401.78 කි. එය 2025 පෙබරවාරි මාසයට සාපේක්ෂව 4.22% ක වාර්ෂික වර්ධනයක් පිළිබිඹු කරයි. ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව, මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන සමඟ, 2026 පෙබරවාරි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයනය 1.32% කින්…
2025 වසරේ සමස්ත අයවැය හිඟය රු. බිලියන 744.86ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. 2024 වසරේ දී අයවැය හිඟය රු. බිලියන 2,039.93ක් ලෙසින් වාර්තා වී තිබුණි. ඒ අනුව සමස්ත අයවැය හිඟය පසුගිය වසරේ දී 63.48%ක කැපීපෙනෙන පහළ යාමක් අත්පත් කර ගැනීමට සමත්ව තිබේ. මේ අතර ප්‍රාථමික ගිණුමේ ශේෂය 2025 වසර අවසානයේ…
Biz 24x7
Video story