Lead Story

කොටස් වෙළෙඳපොළෙන් අද මිශ්‍ර හැසිරීමක්. ASPI ඉහළට S&P SL20 පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල මිශ්‍ර හැසිරීමක් අද (02) දිනය තුළ දැකගන්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 51.24ක වර්ධනයක් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 28.41කින් පහළ යන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,117.42ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 5,845.69ක් ලෙසත් දැක්වුණි. අද…

(0) Comments | April 2, 2026 4:39 pm

Featured

McLarens Maritime Academy උපාධි ප්‍රදානෝත්සවයේදී අනාගත වෙළඳ නාවිකයන් අගයයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අනුමැතියලත් වෙළෙඳ නාවික පුහුණු ආයතනයක් වන McLarens Maritime Academy (MMA) 2025 වසරේ උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. සිය පුහුණව සාර්ථකව අවසන් කරමින් ගෝලීය සමුද්‍රීය ක්ෂේත්‍රයට ඇතුළුවීමට සූදානම් වන අනාගත නාවිකයන්ගේ ජයග්‍රහණ එහිදී ඇගැයිමට ලක් විය. ශ්‍රී ලංකා වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ වෙළඳ නාවික අධ්‍යක්ෂ ජනරාල් අසංග දේශප්‍රිය මහතා ප්‍රධාන…

(0) Comments | April 2, 2026 4:56 pm

ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සහ ලයිෆ් විෂන් අතර නව රක්ෂණ සේවා සහයෝගීතාවක්

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සහ ලයිෆ් විෂන් ක්‍රෙඩිට් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම නව උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹුණු බව පසුගියදා නිවේදනය කළේය. මෙම නව ගිවිසුම යටතේ ලයිෆ් විෂන් සමාගමේ සමස්ථ රක්ෂණ සේවා කළමනාකරණය කරනු ලබන නිළ රක්ෂණ සේවා සැපයුම්කරු ලෙස ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම කටයුතු කිරීමට නියමිතය. මෙම හවුල්කාරිත්වයේ මූලික අරමුණ වන්නේ ඇසට්ලයින්…

(0) Comments | April 2, 2026 4:27 pm

Hayleys Mobility විසින් නවතම Kaiyi ප්‍රධාන ප්‍රදර්ශනාගාරය කොළඹදී විවෘත කරයි

නවතම ප්‍රවාහන විසඳුම් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට වඩාත් සමීප කරවමින්, Hayleys Fentons ආයතනයේ මොබිලිටි අංශය වන Hayleys Mobility ආයතනයේ ප්‍රධාන Kaiyi ප්‍රදර්ශනාගාරය අංක 75, ආනෝල්ඩ් රත්නායක මාවත, කොළඹ 10 හිදී පසුගියදා නිල වශයෙන් විවෘත කෙරිණි. මෙහි පැමිණෙන පාරිභෝගිකයන්ට වාහන සමීපව පරීක්ෂා කිරීමටත්,’ටෙස්ට් ඩ්‍රයිව්’ (Test Drive) අත්දැකීමක් ලබා ගැනීමට මෙන්ම, වාහනයේ විශේෂාංග සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව විශේෂඥ උපදෙස්…

(0) Comments | April 2, 2026 2:10 pm

ලංකෙම් සිලෝන් වෙතින් හඳුන්වාදෙන “මඩ රජා” – කෘෂිකාර්මික ස්වයංපෝෂිතභාවය ශක්තිමත් කිරීමෙහි ලා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට දේශීයව නිෂ්පාදිත සුවිශේෂී මඩ පොහොර

ලංකෙම් සිලෝන් පිඑල්සී. වෙතින් “ලංකෙම් මඩ රජා” නමින් ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට දේශීයව නිෂ්පාදිත සුවිශේෂී SSP මඩ පොහොරක් දේශීය ගොවි ජනතාව වෙනුවන් පසුගිය දින හඳුන්වා දෙනු ලැබීය. මෙය ජාතික කෘෂිකාර්මික ස්වයංපෝෂිතභාවය ශක්තිමත් කිරීමෙහි ලා ගනුලැබූ වැදගත් පියවරකි. තවද මේ හරහා, ආනයනික පොස්පේට් පොහොර මත දේශීය කෘෂිකර්මාන්තයේ රඳා පැවැත්ම ද විශාල ප්‍රමාණයකින් අඩුවනු ඇත. “ලංකෙම් මඩ…

(0) Comments | April 2, 2026 11:26 am

ශ්‍රී ලංකාවේ AI තාක්ෂණයෙන් බලගැන්වූ ප්‍රථම නව රැකියා අවස්ථා සෙවීමේ වේදිකාව ලෙස ‘HotJobs’ එළිදක්වයි

මෙරට රැකියා ක්ෂේත්‍රය තුළ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්,  AI (කෘත්‍රිම බුද්ධිය) තාක්ෂණයෙන් බල ගැන්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම රැකියා සෙවීමේ වේදිකාව ලෙස  ‘HotJobs’ පසුගිය දා නිල වශයෙන් දියත් කරන ලදී. වේගයෙන් වෙනස් වන තරගකාරී රැකියා වෙළෙඳපල තුළ විප්ලවීය වෙනසක් ඇති කරමින් සේවා ආයතන සහ රැකියා අපේක්ෂයන් පහසුවෙන් සම්බන්ධ කරන වඩාත් බුද්ධිමත් සහ කාර්යක්ෂම බඳවා ගැනීමේ විසඳුමක්…

(0) Comments | March 31, 2026 11:53 am

“නොස්ටැල්ජික් අවුරුදු” සමඟින් හෙළ අවුරුදු සිරිය නගර මද්‍යයට රැගෙන එන Havelock City Mall

Havelock City Mall (HCM) වෙතින් සංවිධානය කරනු ලබන ‘නොස්ටැල්ජික් අවුරුදු’ (Nostalgic Avurudu) සැමරුම මාර්තු 21 සිට අප්‍රේල් 12 දක්වා පැවැත්වේ. සංස්කෘතික අංග සහ වෙළඳ ප්‍රවර්ධන වැඩසටහන් රැසකින් සමන්විත මෙමගින් පාරිභෝගිකයින් හට අමතක නොවන අවුරුදු අත්දැකීමක් සහ සුවිශේෂී වාසි රැසක් හිමි කර දීමට Havelock City Mall ආයතනය පියවර ගෙන ඇත. Havelock City Mall අවුරුදු සැමරුමේ ප්‍රධාන…

(0) Comments | March 31, 2026 11:41 am

කොමර්ෂල් බැංකුව ද සොයිසා රෝහලේ මාතෘ වාට්ටුව ප්‍රතිසංස්කරණය කරයි

කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව දක්වන අඛණ්ඩ කැපවීම විදහා දක්වමින් ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කර ගෙන ඓතිහාසික ද සොයිසා කාන්තා රෝහලේ 03 වන වාට්ටුව ප්‍රතිසංස්කරණය කිරීම බැංකුව විසින් ආරම්භ කර ඇත. කොමර්ෂල් බැංකුවේ සමාජ සත්කාර භාරය හරහා ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය, බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා හා රෝහල් කළමනාකාරීත්වය අතර පොරොන්දු…

(0) Comments | March 31, 2026 11:36 am

සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව 20 වන වසරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මාන ලබයි

ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස දශක දෙකක සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සෙලින්කෝ ලයිෆ් SLIM Kantar ජනතා සම්මාන උළෙල්දී අඛණ්ඩව 20 වන වසරටත් ‘වසරේ මහජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා’ ලෙස සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලාංකික ජනතාවගේ විශ්වසනීයත්වයේ නොසැලෙන බැඳීම මනාව පෙන්වා දෙමින්, පාරිභෝගික මනාපයෙන් තෝරාගනු ලබන මෙම අසමසම ජයග්‍රහණය, එම සම්මාන වැඩසටහන දියත්…

(0) Comments | March 31, 2026 11:33 am

Moose Clothing හි නවතම ශාඛාව Galle City Centre හිදී විවෘත වෙයි

දිවයින පුරා සිය ව්‍යාපාර සන්නාමය ව්‍යාප්ත කිරීමේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, Moose Clothing සමාගම සිය තෙවන සුවිශේෂී ප්‍රදර්ශනාගාරය පසුගියදා ගාල්ල සිටි සෙන්ටර් (Galle City Centre) හිදී විවෘත කරන ලදී. විලාසිතා ක්ෂේත්‍රය පහසුවෙන් ලබාගත හැකි සහ සැමට සමීප වූවක් බවට පත්කිරීමේ සිය දැක්ම තවදුරටත් ශක්තිමත් කරමින්, විලාසිතාව, ගුණාත්මකභාවය සහ පහසුව යන අංගයන්ගෙන් පරිපූර්ණ සන්නාම අනන්‍යතාවය…

(0) Comments | March 31, 2026 11:16 am

කැලීන් සබන් SLS තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ අංක එකේ ජනප්‍රියම සබන් වෙළඳ සන්නාමය වන කැලීන් සබන්,  SLS 34 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබා ඇත. එමෙන්ම, කැලීන් වෙළඳ නාමය යටතේ නිෂ්පාදනය කෙරෙන කැලීන් බේබි සබන් සඳහාද SLS 547:2009 තත්ත්ව සහතිකය ලබාගෙන තිබේ. ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුල පෙරළියක් ඇති කරමින් බේබි සබන් සහ බියුටි සබන් යන දෙවර්ගය සඳහාම SLS තත්ත්ව සහතික ලබාගත් එකම සබන් වෙළඳ නාමය ලෙස කැලීන් සබන්…

(0) Comments | March 31, 2026 11:15 am

Analysis

2025 දී රාජ්‍ය ණය රු. ට්‍රිලියන 1.25කින් වැඩිවෙලා

මධ්‍යම රජයේ සමස්ත නොපිය වූ රාජ්‍ය ණය ප්‍රමාණය 2025 වසර අවසානයේ දී රු. බිලියන 29,994.69ක් ලෙසින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන වාර්තාවක් අනාවරණය කර සිටී. 2024 වසර අවසානයේ දී මධ්‍යම රජයේ සමස්ත නොපිය වූ රාජ්‍ය ණය ප්‍රමාණය රු. බිලියන 28,738.70ක් ලෙසින් සටහන් ව තිබුණු අතර, ඒ අනුව රු. බිලියන 1,255.99කින්…

(0) Comments | March 30, 2026 2:25 pm

2026 පෙබරවාරි මාසයේ දී ඩොලර් බිලියන 1.4ක අපනයන ආදායමක්

2026 පෙබරවාරි මාසයේදී වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව ශ්‍රී ලංකාවේ මුළු අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 1,401.78 කි. එය 2025 පෙබරවාරි මාසයට සාපේක්ෂව 4.22% ක වාර්ෂික වර්ධනයක් පිළිබිඹු කරයි. ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව, මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන සමඟ, 2026 පෙබරවාරි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයනය 1.32% කින්…

(0) Comments | March 26, 2026 12:28 pm

2025 අයවැය හිඟය 63%කින් පහළ යද්දී ප්‍රාථමික ගිණුමේ ශේෂය 170%කින් ඉහළට

2025 වසරේ සමස්ත අයවැය හිඟය රු. බිලියන 744.86ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. 2024 වසරේ දී අයවැය හිඟය රු. බිලියන 2,039.93ක් ලෙසින් වාර්තා වී තිබුණි. ඒ අනුව සමස්ත අයවැය හිඟය පසුගිය වසරේ දී 63.48%ක කැපීපෙනෙන පහළ යාමක් අත්පත් කර ගැනීමට සමත්ව තිබේ. මේ අතර ප්‍රාථමික ගිණුමේ ශේෂය 2025 වසර අවසානයේ…

(0) Comments | March 23, 2026 2:05 pm
More Analysis

Stock Market

Exchange Rates


Derana 360 | ආචාර්ය නන්දලාල් වීරසිංහ – අධිපති – ශ්‍රී ලංකා මහ බැංකුව

Biz 24x7

Video story