Lead Story

රු. කෝටි 62ක මෙරට ඉහළම ලොතරැයි දිනුම ඊයේ වාර්තා වෙයි

මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම සුපිරි ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණය කිරීමට පුද්ගලයෙකු ඊයේ (19) සමත් වූ බවට වාර්තා වෙයි. ඒ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ‘කප්රුක‘ ලොතරැයියේ 2260 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය වන රු. 629,855,919.60 ත්‍යාග මුදල දිනා ගනිමිනි. එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර ඇත්තේ ගිරාඳුරුකෝට්ට ප්‍රදේශයේ ඩබ්. රත්නසිරි සොයිසා නම් අලෙවි නියෝජිතවරයායි. මින් පෙර 2025 වසරේ…

(0) Comments | February 20, 2026 12:45 pm

Featured

දිට්වා සුළි කුණාටුවේ හානිය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු INSEE සිමෙන්ති හුණුගල් දුම්රිය ප්‍රවාහනය නැවත ආරම්භ කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ සැපයුම්කරු මෙන්ම රටේ එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති කම්හල වන INSEE සිමෙන්ති, මෑතකදී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ දුම්රිය මාර්ගය සාර්ථකව ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු, අරුවක්කාලු හුණුගල් කැණීම් භූමියේ සිට පුත්තලම නිෂ්පාදනාගාරය දක්වා හුණුගල් දුම්රිය මගින් ප්‍රවාහනය නැවත ආරම්භ කරන බව නිවේදනය කළේය. සුළි කුණාටුව නිසා සිදු වූ බාධාවෙන්…

(0) Comments | February 20, 2026 11:20 am

Ceylon Cold Stores සමාගම National Supply Chain Excellence Awards 2025 උලෙළේ දී ඇගයීමට පාත්‍ර වෙයි

Ceylon Cold Stores PLC (CCS), National Supply Chain Excellence Awards 2025 උලෙළේ දී විශේෂ ඇගයීමකට ලක්වෙමින් සිය මෙහෙයුම් විශිෂ්ටත්වය යළිත් වරක් තහවුරු කිරීමට සමත් විය. මෙම ආයතනය John Keells Holdings PLC සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය සහ ප්‍රමුඛතම ආයතනයක් වේ. කර්මාන්ත අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව පසුගිය දා මොනාක් ඉම්පීරියල් පරිශ්‍රයේදී පවත්වන ලද…

(0) Comments | February 20, 2026 11:03 am

‘The Smart Phone Shop’ වෙතින් ශ්‍රී ලංකාවේ දැවැන්තම ජංගම දුරකථන අත්දැකීම් මධ්‍යස්ථානය විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ විශ්වාසදායී ජංගම දුරකථන අලෙවි නියෝජිතයෙකු වන The Smart Phone Shop ආයතනය, සිය ව්‍යාපාරික ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ විශාලතම ජංගම දුරකථන අත්දැකීම් මධ්‍යස්ථානය (Experience Center) 2026 පෙබරවාරි 14 වන දින මහරගම දී නිල වශයෙන් විවෘත කරන ලදී. ව්‍යවසායක අශෝක වික්‍රමසිංහ මහතා විසින් 2012 දී ආරම්භ කළ The Smart Phone Shop,…

(0) Comments | February 19, 2026 4:52 pm

අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය අරඹයි

දියුණුව හා වාසනාව සමඟින් ප්‍රීතිමත් වසරකට ඇරයුම් කරමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂ සැමරුම පසුගියදා ආරම්භ කරන ලදී. චීන සම්ප්‍රදායේ නව වසර ඇරඹුම සනිටුහන් කරන මෙම චන්ද්‍ර වර්ෂ සැමරුම සමඟින් ආකර්ෂණීය හා වින්දනීය අත්දැකීමක් ලබා දීමට City of Dreams Sri Lanka කටයුතු කර ඇත. චීනයේ Chun Jie සම්ප්‍රදාය අනුව යමින් පෙරවාරි 17…

(0) Comments | February 19, 2026 3:53 pm

MAS Foundation for Change පිරිසිදු ජල මාර්ග දැයට දායාද කිරීම වෙනුවෙන් OCEAN STRAINER™ 100 ක් ස්ථාපිත කරයි

මෙරට ජල මාර්ගයන්හි පාවෙන අපද්‍රව්‍ය ඉවත් කරමින් පිරිසිදු පරිසරයක් දැයට දායාද කිරීම වෙනුවෙන් MAS Foundation for Change ආරම්භ කරන ලද OCEAN STRAINER™ හි තවත් සුවිසල් සංධිස්ථානයක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය. ඒ OCEAN STRAINER™ හි 100 වන ඒකකය වැල්ලවත්ත ඇල පරිශ්‍රයේ ස්ථාපිත කරමිනි. OCEAN STRAINER™ ඒකක පිහිටුවීමේ ව්‍යාපෘතිය ප්‍රථම වරට 2020 වසරේදී දෙහිවල ඇල කේන්ද්‍ර…

(0) Comments | February 19, 2026 11:37 am

ශ්‍රී ලංකාවේ ප්‍රථම හයිබ්‍රිඩ් යතුරුපැදිය වන Yamaha FZ-S Fi හයිබ්‍රිඩ් යතුරුපැදිය හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාව තුළ Yamaha යතුරුපැදිවල නිල බෙදාහරින්නා වන Associated Motorways (Private) Limited (AMW), ශ්‍රී ලංකාවේ ප්‍රථම හයිබ්‍රිඩ් යතුරුපැදිය වන Yamaha FZ-S Fi Hybrid යතුරුපැදිය, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී හදුන්වා දෙන ලදී. මෙය මෙරට යතුරුපැදි  කර්මාන්තයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් වන අතර, නවීන යතුරුපැදි ධාවකයන් සඳහා සුදුසු කාර්යක්ෂම ගමනාගමන විසඳුම් සැපයීමට කැප වූ ප්‍රමුඛයෙකු ලෙස Yamaha…

(0) Comments | February 19, 2026 11:33 am

ශ්‍රී ලංකාවේ දැවැන්තම එළිමහන් කලා මංගල්‍යය ‘කලාපොළ’ 33 වන වරටත් සාර්ථක ලෙස නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා මංගල්‍යය වන ‘කලාපොළ’, 33 වන වරටත් පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙය දෘශ්‍ය කලාව (Visual Art) වෙනුවෙන් මෙරට පවතින පැරණිතම සහ විශාලතම පොදු වේදිකාව බව නැවත වරක් තහවුරු විය. මහජනතාව සඳහා නොමිලේ විවෘත වූ මෙය කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ (ග්‍රීන් පාත්) හීදී දවස පුරා පැවැත්වුණු අතර, එය කලාකරුවන්, වෘත්තිකයින්,…

(0) Comments | February 19, 2026 11:20 am

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

FemTech ඇඟලුම් කර්මාන්තයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන MAS Femography සහ Selyn පදනම අත්වැල් බැඳගනිමින් 2026 වසරේ දී #BleedGood වැඩසටහන හරහා ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ඔවුන්ගේ අඛණ්ඩ කැපවීම නැවතත් පෙන්නුම් කර ඇත. මෙම සුවිශේෂී හවුල්කාරිත්වය තුළින් මෙරට කාන්තාවන්ගේ සෞඛ්‍යය හා සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කිරීම සහ කාන්තා ප්‍රජාවට පරිසර හිතකමී ගෞරවාන්විත කාන්තා සනීපාරක්ෂාවක් සහතික කිරීම සඳහා Selyn…

(0) Comments | February 19, 2026 8:48 am

Prime Constructions සමාගම වාර්තාගත කාලයක් තුළ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය ජයගනිමින් C1 ශ්‍රේණිය හිමිකර ගනී

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Prime සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් සමාගම වන Prime Constructions (Pvt) Ltd (PCL), පසුගියදා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ශ්‍රේණිගත කිරීම් ක්‍රමවේදය යටතේ C1 ශ්‍රේණිය හිමිකර ගැනීමට සමත් විය. වසර දෙකහමාරක් වැනි කාලයක් තුළ මෙම ශ්‍රේණිය හිමිකරගැනීමට Prime Constructions සමත් වීම විශේෂත්වයකි. ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශ්වාසනීය…

(0) Comments | February 18, 2026 3:11 pm

Medihelp රෝහල් ජාලයේ 20 වැනි ශාඛාව අම්බලන්ගොඩදී විවෘත වේ

මෙරට විශාලම මූලික ප්‍රතිකාර සේවා ජාලය සහ ශීඝ්‍රයෙන්ම ව්‍යාප්ත වන සෞඛ්‍ය සේවා සපයන්නා වන Medihelp Hospitals 20 වැනි ශාඛාව ජනවාරි 29 අම්බලන්ගොඩදී විවෘත විය. මේ වන විට ජාතික වශයෙන් සිය මෙහෙයුම් කටයුතු පුළුල් කරමින් සිටින එම රෝහල දකුණු පළාත තුළ සිය සේවාව ආරම්භ කළ පළමු අවස්ථාව මෙය වේ. සංස්කෘතික උරුමයෙන් පොහොසත් ගාල්ල දිස්ත්‍රික්කයට අයත්  ක්‍රියාකාරී…

(0) Comments | February 18, 2026 2:59 pm

Analysis

ආර්ථික විශ්වසනීය දර්ශකය වසර හතරක මත විමසුම් ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් පවත්වනු ලබන ගැලප් (Gallup) මාදිලියේ “රට හිතන හැටි” (Mood of the Nation) නවතම මත විමසුමට අනුව, 2026 පෙබරවාරි මාසයේ මුල් භාගය වන විට ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය  65% ක් ලෙස වාර්තා වී ඇත.  මේ අනුව, ජනතා අනුමැතිය  ප්‍රතිශතාංක ±3  ක ආන්තික දෝෂයකට යටත්ව මීට වසරකට පෙර පැවති 62% ක අගයට සාපේක්ෂව සංඛ්‍යානමය වශයෙන් ස්ථායි…

(0) Comments | February 15, 2026 9:42 pm

දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය යළි ගොඩනැගීම: මෙය ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් මිස අලුත්වැඩියා කටයුත්තක් නොවේ

තෙමසකට පසු (2026 පෙබරවාරි) ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා FAO නියෝජිත විම්ලේන්ද්‍ර ෂරන් විසිනි 2025 නොවැම්බර් මස අගභාගයේදී දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා හමා ගොස් මේ වන විට මාස තුනක් ගතවී ඇති මේ මොහොතේ, පුවත් සිරස්තලවල අවධානය වෙනත් අතකට යොමුවී ඇත. බොහෝ ප්‍රදේශවල ගංවතුර බැස ගොස් ඇති අතර, පීඩාවට පත් ප්‍රජාවන් වෙත හදිසි ආධාර…

(0) Comments | February 12, 2026 11:04 am

වීසා නීති දැඩි වීම හේතුවෙන් UK පශ්චාත් උපාධි සඳහා යන ශ්‍රී ලාංකික සිසුන් 36%කින් පහළට

එක්සත් රාජධානිය ශිෂ්‍ය වීසා ප්‍රතිපත්ති දැඩි කිරීම හේතුවෙන් මේ වන විට එරට පශ්චාත් උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි වන සිසුන්ගේ පැහැදිලි අඩුවීමක් සිදුව ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් Apply Board Inc විසින් කරන ලද අධ්‍යයනයක දී අනාවරණය වී ඇත්තේ 2024/25 අධ්‍යයන වර්ෂයේ දී පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා ජාත්‍යන්තර සිසුන්ගේ බඳවා ගැනීම් සමස්තයක් ලෙස 10%කින් පහත වැටී ඇති…

(0) Comments | February 11, 2026 2:21 pm
More Analysis

Stock Market

Exchange Rates


Derana 360 | ආචාර්ය නන්දලාල් වීරසිංහ – අධිපති – ශ්‍රී ලංකා මහ බැංකුව

Biz 24x7

Video story