Lead Story
QR හරහා සිදුකරන ගනුදෙනුවල දී ඉදිරියේ දී රු. 5,000ට වඩා අඩු වටිනාකමින් යුතු ගනුදෙනු සඳහා අතිරේක ගාස්තු අය නොකිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව අතර ඩිජිටල් ගෙවීම් පිළිබඳව දැනුම්වත්භාවය ඇති කරලීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධානය කරන…
Featured
Dongfeng ට්‍රක් රථ මෙරටට නිල වශයෙන් හඳුන්වා දීමත් සමඟ ශ්‍රී ලංකාවේ වාණිජ මෝටර් රථ ක්ෂේත්‍රය වෙත ප්‍රබල නව තරඟකරුවෙකුගේ සම්ප්‍රාප්තිය පෙබරවාරි 17වැනිදා Waters Edge හෝටල් පරිශ්‍රයේදී සනිටුහන් විය. Euro Motors සහ Dongfeng Motor Corporation අතර ඇති කරගත් උපායමාර්ගික සහයෝගීතාවයක් හරහා සිදු කෙරුණු මෙම හඳුන්වා දීම, දිවයින පුරා විසිරී සිටින ව්‍යාපාරිකයින් වෙත ඉහළ වටිනාකමකින් යුත් කාර්යක්ෂම…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ සැපයුම්කරු මෙන්ම රටේ එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති කම්හල වන INSEE සිමෙන්ති, මෑතකදී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ දුම්රිය මාර්ගය සාර්ථකව ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු, අරුවක්කාලු හුණුගල් කැණීම් භූමියේ සිට පුත්තලම නිෂ්පාදනාගාරය දක්වා හුණුගල් දුම්රිය මගින් ප්‍රවාහනය නැවත ආරම්භ කරන බව නිවේදනය කළේය. සුළි කුණාටුව නිසා සිදු වූ බාධාවෙන්…
Ceylon Cold Stores PLC (CCS), National Supply Chain Excellence Awards 2025 උලෙළේ දී විශේෂ ඇගයීමකට ලක්වෙමින් සිය මෙහෙයුම් විශිෂ්ටත්වය යළිත් වරක් තහවුරු කිරීමට සමත් විය. මෙම ආයතනය John Keells Holdings PLC සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය සහ ප්‍රමුඛතම ආයතනයක් වේ. කර්මාන්ත අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව පසුගිය දා මොනාක් ඉම්පීරියල් පරිශ්‍රයේදී පවත්වන ලද…
ශ්‍රී ලංකාවේ විශ්වාසදායී ජංගම දුරකථන අලෙවි නියෝජිතයෙකු වන The Smart Phone Shop ආයතනය, සිය ව්‍යාපාරික ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ විශාලතම ජංගම දුරකථන අත්දැකීම් මධ්‍යස්ථානය (Experience Center) 2026 පෙබරවාරි 14 වන දින මහරගම දී නිල වශයෙන් විවෘත කරන ලදී. ව්‍යවසායක අශෝක වික්‍රමසිංහ මහතා විසින් 2012 දී ආරම්භ කළ The Smart Phone Shop,…
දියුණුව හා වාසනාව සමඟින් ප්‍රීතිමත් වසරකට ඇරයුම් කරමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂ සැමරුම පසුගියදා ආරම්භ කරන ලදී. චීන සම්ප්‍රදායේ නව වසර ඇරඹුම සනිටුහන් කරන මෙම චන්ද්‍ර වර්ෂ සැමරුම සමඟින් ආකර්ෂණීය හා වින්දනීය අත්දැකීමක් ලබා දීමට City of Dreams Sri Lanka කටයුතු කර ඇත. චීනයේ Chun Jie සම්ප්‍රදාය අනුව යමින් පෙරවාරි 17…
මෙරට ජල මාර්ගයන්හි පාවෙන අපද්‍රව්‍ය ඉවත් කරමින් පිරිසිදු පරිසරයක් දැයට දායාද කිරීම වෙනුවෙන් MAS Foundation for Change ආරම්භ කරන ලද OCEAN STRAINER™ හි තවත් සුවිසල් සංධිස්ථානයක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය. ඒ OCEAN STRAINER™ හි 100 වන ඒකකය වැල්ලවත්ත ඇල පරිශ්‍රයේ ස්ථාපිත කරමිනි. OCEAN STRAINER™ ඒකක පිහිටුවීමේ ව්‍යාපෘතිය ප්‍රථම වරට 2020 වසරේදී දෙහිවල ඇල කේන්ද්‍ර…
ශ්‍රී ලංකාව තුළ Yamaha යතුරුපැදිවල නිල බෙදාහරින්නා වන Associated Motorways (Private) Limited (AMW), ශ්‍රී ලංකාවේ ප්‍රථම හයිබ්‍රිඩ් යතුරුපැදිය වන Yamaha FZ-S Fi Hybrid යතුරුපැදිය, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී හදුන්වා දෙන ලදී. මෙය මෙරට යතුරුපැදි කර්මාන්තයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් වන අතර, නවීන යතුරුපැදි ධාවකයන් සඳහා සුදුසු කාර්යක්ෂම ගමනාගමන විසඳුම් සැපයීමට කැප වූ ප්‍රමුඛයෙකු ලෙස Yamaha…
ශ්‍රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා මංගල්‍යය වන ‘කලාපොළ’, 33 වන වරටත් පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙය දෘශ්‍ය කලාව (Visual Art) වෙනුවෙන් මෙරට පවතින පැරණිතම සහ විශාලතම පොදු වේදිකාව බව නැවත වරක් තහවුරු විය. මහජනතාව සඳහා නොමිලේ විවෘත වූ මෙය කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ (ග්‍රීන් පාත්) හීදී දවස පුරා පැවැත්වුණු අතර, එය කලාකරුවන්, වෘත්තිකයින්,…
FemTech ඇඟලුම් කර්මාන්තයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන MAS Femography සහ Selyn පදනම අත්වැල් බැඳගනිමින් 2026 වසරේ දී #BleedGood වැඩසටහන හරහා ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ඔවුන්ගේ අඛණ්ඩ කැපවීම නැවතත් පෙන්නුම් කර ඇත. මෙම සුවිශේෂී හවුල්කාරිත්වය තුළින් මෙරට කාන්තාවන්ගේ සෞඛ්‍යය හා සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කිරීම සහ කාන්තා ප්‍රජාවට පරිසර හිතකමී ගෞරවාන්විත කාන්තා සනීපාරක්ෂාවක් සහතික කිරීම සඳහා Selyn…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Prime සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් සමාගම වන Prime Constructions (Pvt) Ltd (PCL), පසුගියදා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ශ්‍රේණිගත කිරීම් ක්‍රමවේදය යටතේ C1 ශ්‍රේණිය හිමිකර ගැනීමට සමත් විය. වසර දෙකහමාරක් වැනි කාලයක් තුළ මෙම ශ්‍රේණිය හිමිකරගැනීමට Prime Constructions සමත් වීම විශේෂත්වයකි. ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශ්වාසනීය…
Top News
මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම සුපිරි ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණය කිරීමට පුද්ගලයෙකු ඊයේ (19) සමත් වූ බවට වාර්තා වෙයි. ඒ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ‘කප්රුක‘ ලොතරැයියේ 2260 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය වන රු. 629,855,919.60 ත්‍යාග මුදල දිනා ගනිමිනි. එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර ඇත්තේ ගිරාඳුරුකෝට්ට ප්‍රදේශයේ ඩබ්. රත්නසිරි සොයිසා නම් අලෙවි නියෝජිතවරයායි. මින් පෙර 2025 වසරේ…
මෙරට ලැයිස්තුගත සමාගමක් වන කළම්බු ඩොක්යාඩ් සමාගම සම්බන්ධයෙන් ප්‍රශ්න මාලාවක් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගෙන් ඇසීමට විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (20) දිනයේ දී පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබුණි. එම ප්‍රශ්න මාලාව පහත පරිදි වේ. 1. සීමාසහති කොළඹ නැව් තටාකාංගන සමාගමේ (Colombo Dockyard PLC) අයිතිය සම්පූර්ණයෙන්ම රජය සතුව පවතින්නේද? 2. එම සමාගමේ…
ශ්‍රී ලංකාව තුළ මේ වන විට 2007 වසරේ සිට ක්‍රියාත්මකව පවතින සංචාරක පනත වෙනුවට නව සංචාරක පනතක් හදුන්වා දීමට කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි. මේ වන විට නව පනත හදුන්වා දීම සඳහා අවශ්‍ය වැඩමුළු ගණනාවක් පවත්වා අවසන් බවත්, ඒ සඳහා අවශ්‍ය මහජන අදහස් විමසුම් සිදුවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය….
මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු විසින් නිකුත් කර තිබෙන ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් ගෙවීමට ඇති හිඟ මුදල් ප්‍රමාණය 2025 දෙසැම්බර් මස අවසාන වන විට රු. මිලියන 175,712ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ. 2024 වසර අවසානය වන විට මෙම හිග මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 157,957ක් ලෙසින් සටහන් විය. ඒ අනුව කෙඩිට්…
‘ඩිජිටල් ගනුදෙනු තුලින් අනාගතය හැඩගන්වමු’ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව අතර ඩිජිටල් ගෙවීම් පිළිබඳව දැනුම්වත්භාවය ඇති කරලීමේ අරමුණින් යුතුව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්, ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනක් 2026 පෙබරවාරි 20 සහ 21 යන දිනයන් හිදී එම ප්‍රදේශයේදී පැවැත්වීමට කටයුතු…
වර්තමානයේ වෙළෙඳපොළේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගෑස් සිලින්ඩර හිඟයට ප්‍රධානම හේතුවක් වනුයේ ලාෆ්ස් ගෑස් සමාගමේ හම්බන්තොට වරාය පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති මෙට්‍රික් ටොන් 30,000 එල් පී ගෑස් ආනයන ගබඩා පර්යන්තය, දේශීය එල් පී ගෑස් සැපයුම වෙනුවෙන් භාවිතා කිරීමට බලපා ඇති රෙගුලාසිමය සීමාවන් වන බවත් එම ගබඩා පර්යන්තය දේශීය මෙහෙයුම් සඳහා කඩිනමින් නිදහස්…
සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවන් සඳහා මෙරට සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ සහතික ලබාදීමේ හැකියාව ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සංචාරක පුහුණු හා දැනුම් කේන්ද්‍රස්ථානය, හබරණ දී ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ (SLITHM) සභාපති ධීර හෙට්ටිආරච්චි මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (19) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී යි. මෙම මධ්‍යස්ථානය…
ලෝක මට්ටමේ AI තාක්ෂණය, භාෂා සහ මතවාදයන් කිහිපයකට පමණක් සීමා වීම හරහා අපගේ අනන්‍ය වූ සංස්කෘතික විවිධත්වය ගිලිහී යාමේ අවදානමක් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact Summit 2026 ට සමාගාමීව පැවති රාජ්‍ය නායක සැසිවාරයක දී ජනාධිපතිවරයා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ,…
Analysis
වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් පවත්වනු ලබන ගැලප් (Gallup) මාදිලියේ “රට හිතන හැටි” (Mood of the Nation) නවතම මත විමසුමට අනුව, 2026 පෙබරවාරි මාසයේ මුල් භාගය වන විට ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 65% ක් ලෙස වාර්තා වී ඇත. මේ අනුව, ජනතා අනුමැතිය ප්‍රතිශතාංක ±3 ක ආන්තික දෝෂයකට යටත්ව මීට වසරකට පෙර පැවති 62% ක අගයට සාපේක්ෂව සංඛ්‍යානමය වශයෙන් ස්ථායි…
තෙමසකට පසු (2026 පෙබරවාරි) ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා FAO නියෝජිත විම්ලේන්ද්‍ර ෂරන් විසිනි 2025 නොවැම්බර් මස අගභාගයේදී දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා හමා ගොස් මේ වන විට මාස තුනක් ගතවී ඇති මේ මොහොතේ, පුවත් සිරස්තලවල අවධානය වෙනත් අතකට යොමුවී ඇත. බොහෝ ප්‍රදේශවල ගංවතුර බැස ගොස් ඇති අතර, පීඩාවට පත් ප්‍රජාවන් වෙත හදිසි ආධාර…
එක්සත් රාජධානිය ශිෂ්‍ය වීසා ප්‍රතිපත්ති දැඩි කිරීම හේතුවෙන් මේ වන විට එරට පශ්චාත් උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි වන සිසුන්ගේ පැහැදිලි අඩුවීමක් සිදුව ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් Apply Board Inc විසින් කරන ලද අධ්‍යයනයක දී අනාවරණය වී ඇත්තේ 2024/25 අධ්‍යයන වර්ෂයේ දී පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා ජාත්‍යන්තර සිසුන්ගේ බඳවා ගැනීම් සමස්තයක් ලෙස 10%කින් පහත වැටී ඇති…
Biz 24x7
Video story