Lead Story

රජයට අයත් වාණිජමය නොවන ආයතන 124ක් සම්බන්ධයෙන් සාකච්ඡාවක්

රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට පත් කළ නිලධාරි කමිටුව ජනපති හමු වෙයි රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳව 2025.03.17 දින අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය ක්‍රියාත්මක කිරීම අධික්ෂණයට අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් පත් කළ නිලධාරි කමිටුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්…

(0) Comments | March 11, 2026 2:27 pm

Featured

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා 2026 ICC පිරිමි T20 ලෝක කුසලානයේදී ‘’Give Back Life’’ සමඟින් ප්‍රතිචක්‍රීයකරණ ප්‍රයත්නයන් ශක්තිමත් කරයි

2026 පිරිමි T20 ලෝක කුසලානයේ නිල සිසිල් බීම සහකරුවා ලෙස කොකා-කෝලා සමාගම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමඟ අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලංකාව පුරා ප්‍රතිචක්‍රීයකරණය සහ ප්‍රජා වැඩසටහන් ක්‍රියාත්මක කළේය. මෙම වැඩසටහන කොකා-කෝලා හි ප්‍රධාන අවධානය යොමු වන ක්ෂේත්‍රවලින් එකක් වන ඇසුරුම්කරණයට සහාය වේ. සමාගම වඩාත් වගකීමෙන් ඇසුරුම් නිර්මාණය කිරීමට කටයුතු කරන අතර ප්‍රතිචක්‍රීයකරණය සඳහා භාවිතා කළ…

(0) Comments | March 11, 2026 2:05 pm

පුද්ගලික සුවසේවා නායකත්වයන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, සහ විශේෂඥයින් එකම වේදිකාවකට කැඳවූ APHNH සුවසේවා නායකත්ව සමුළුව 2026

පුද්ගලික රෝහල් හා සාත්තු සේවා සංගමය විසින් පලමු වරට පැවැත්වූ සුවසේවා නායකත්ව සමුළුව 2026 අති සාර්ථක අන්දමින් මාර්තු 9වන දින වෝටර්ස් ඒජ් පරිශ්‍රයේදී පැවැත්වින. මෙම සමුළුව සඳහා පුද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, නියාමකයින්, රක්ෂණ ආයතන, ආයෝජකයින් සහ ජාත්‍යන්තර විශේෂඥයින් සහභාගී වූ අතර ශ්‍රී ලාංකීය සුවසේවා ක්ෂේත්‍රයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල හැකි ප්‍රමුඛතාවන් හඳුනාගනිමින් ඒවා සාකච්ඡාවට…

(0) Comments | March 11, 2026 2:02 pm

BYD සහ DENZA වාහනවලට පමණක් විශේෂයෙන් වෙන් කරන ලද Altair ප්‍රදර්ශනාගාරය JKCG Auto විවෘත කරයි

ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD හි මෙරට එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto සහ එහි ප්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාමයක් වන DENZA වාහන සඳහා විශේෂයෙන් වෙන්කරන ලද නව Altair ප්‍රදර්ශනාගාරය පසුගියදා විවෘත කළේය. මෙය ශ්‍රී ලංකාව තිරසාර ප්‍රවාහනය කරා යන ගමනේ වැදගත් අවස්ථාවක් සනිටුහන් කරයි. කොළඹ Altair සංකීර්ණයේ…

(0) Comments | March 11, 2026 1:54 pm

හේලීස් මොබිලිටි සහ Kaiyi Auto එක්ව ‘Kaiyi eVibe’ විද්‍යුත් මෝටර් රථය මෙරටට හඳුන්වා දෙයි

පාරිභෝගික කැමැත්ත මත තෝරාගත හැකි විවිධ වර්ණ රැසක එකතුවක් මුල්ම පාරිභෝගිකයන් 100 දෙනාට කිලෝවොට් 3ක සූර්ය බලශක්ති පද්ධතියක් නොමිලේ! හේලීස් ෆෙන්ටන්ස් (Hayleys Fentons) ආයතනයට අයත් හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility) ආයතනය, චීනයේ ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Kaiyi Auto සමඟ නව හවුල්කාරීත්වයකට එළඹී ඇත. මෙම සහයෝගීතාවය හරහා හේලීස් මොබිලිටි ආයතනයේ නව බලශක්ති වාහන (NEV)…

(0) Comments | March 11, 2026 1:15 pm

සෙලින්කෝ ලයිෆ් අම්පාර සහ ගාල්ල ප්‍රදේශ වල නව පාසල් ගොඩනැගිලි සඳහා මුල්ගල් තබයි

සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන පන්ති කාමර ඉදිකිරීමේ දිගුකාලීන සමාජ සත්කාරක වැඩසටහන පුළුල් කරමින් අම්පාර සහ ගාල්ල දිස්ත්‍රික්කයන්හි සම්පත් ඌන පාසල් වෙනුවෙන් නව පන්ති කාමර ගොඩනැගිලි දෙකක් ඉදිකිරීම සඳහා අරමුදල් සපයා ඇත. සෙලින්කෝ ලයිෆ් හි මෙම වැඩසටහනින් දැනටමත් පන්ති ගොඩනැගිලි 89 ක් ඉදිකර තිබේ. අම්පාර උදයගිරි විද්‍යාලයේ සහ ගාල්ල ගල්ලන්දර කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකෙරෙන…

(0) Comments | March 11, 2026 1:08 pm

‘Lenovo Exclusive Store’ – විශේෂ  ප්‍රදර්ශනාගාරය මහනුවර නගරයේ

Techzone සමාගම පසුගියදා මහනුවර නගරයේ දී Lenovo විශේෂ  ප්‍රදර්ශනාගාරයක් (Lenovo Exclusive Store) විවෘත කළේය. මේ මඟින් මධ්‍යම පළාතේ පාරිභෝගිකයන් සහ ව්‍යාපාරිකයන් වෙත AI තාක්ෂණයෙන් සවිබල ගැන් වූ ලැප්ටොප්, ඩෙස්ක්ටොප් සහ අනෙකුත් උපාංග රැසක් සමීප කරවීමට හැකි වී තිබේ. මෙම වෙළෙඳසල තුළ Lenovo සමාගමේ නවතම උපාංග රැසක් ප්‍රදර්ශනය කර ඇති අතර, AI මත පදනම් වූ කාර්ය…

(0) Comments | March 11, 2026 8:49 am

ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ සහ දැරියන්ගේ සුරක්ෂිතභාවය සහ අභිවෘද්ධිය උදෙසා “ඇයගේ ප්‍රගතිය, අපගේ සමෘද්ධිය” (#HPOP) ජාතික ව්‍යාපාරයක් ආරම්භ කෙරේ

ශ්‍රී ලංකාව පුරා වෙසෙන කාන්තාවන් සහ දැරියන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරමින් ඔවුන්ගේ දියුණුවට මග පෑදීම අරමුණු කරගත් සුවිශේෂී ජාතික ව්‍යාපාරයක් 2026 මාර්තු 08 වන දින නිල වශයෙන් ආරම්භ කරන ලදී. “ශ්‍රී ලාංකේය තරුණ පරපුර කෙරෙහි බලපෑමක් ඇති කිරීමට සහ ඔවුන් දිරිමත් කිරීමට ශ්‍රී ලාංකේය කාන්තාව සතු ශක්තිය” යන තේමාව යටතේ පැවැත්වුණු ජාත්‍යන්තර කාන්තා දින වටමේස සමුළුවට…

(0) Comments | March 11, 2026 8:30 am

නෙස්ලේ, සුවහසක් ශ්‍රී ලාංකික ජීවිත නගා සිටවූ 120 වසරක විශිෂ්ටත්වය සමරයි

1906 වසරේදී ‘Good Food Good Life’ තේමාව කරගනිමින් වෙළෙඳ සමාගමක් ලෙස ඇරඹි නෙස්ලේ ලංකා සමාගම මේ වසරේ එහි 120 වැනි වසර සමරනු ලබයි. දේශීයව අලෙවි කරන සිය නිෂ්පාදනයන්ගෙන් 90%ක් ශ්‍රී ලංකාවේදීම නිෂ්පාදනය කරන නෙස්ලේ ලංකා සමාගම වත්මන් සහ අනාගත ශ්‍රී ලාංකේය පරපුර පෝෂණය කරමින් සියලු දෙනාගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා කටයුතු කරමින් සිටින්නේ ගුණාත්මක…

(0) Comments | March 10, 2026 6:13 pm

Metropolitan Technologies මෙරට සිනමා ක්ෂේත්‍රයට නව තාක්ෂණය හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සිනමා නිර්මාණ ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Metropolitan Technologies පෞද්ගලික සමාගම විසින් Little Life කෙටි චිත්‍රපටයේ ප්‍රථම දර්ශනය සමඟ අති නවීන සිනමා රූපගත තාක්ෂණය මෙරට සිනමා ක්ෂේත්‍රයට හඳුන්වා දෙන ලදී. Metropolitan සහ Canon සමාගම් එක් වී මෙරට සිනමා ක්ෂේත්‍රයට සක්‍රියව පිවිසීම ප්‍රකාශයට පත් කළේ රොෂාන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ Little Life කෙටි චිත්‍රපටයේ…

(0) Comments | March 10, 2026 1:02 pm

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් වාහන අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (DPA), ශ්‍රී ලංකාවේ GWM සහ BAIC රථවාහන මාදිලි සඳහා විශේෂිත ලීසිං විසඳුම් හඳුන්වා දීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ ඇත. ශ්‍රී ලංකාවේ වර්ධනය වන මෝටර් රථ වෙළඳපොළ තුළ පාරිභෝගිකයන්ට ඉහළ වටිනාකමක්, පහසුවක් සහ ප්‍රවේශයක් ලබා දීම මෙම සහයෝගීතාවයේ මූලික අරමුණයි. මෙම…

(0) Comments | March 10, 2026 12:47 pm

Analysis

ශ්‍රී ලංකා මහා බැංකුව 2026 පළමු භාගය සඳහා වන පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ නිකුත් කරයි

2026 වසරේ පළමු භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ   ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත. මෙම සමීක්ෂණය මූල්‍ය පද්ධතිය පිළිබඳ වෙළඳපොළ සහභාගීවන්නන්ගේ අදහස් ග්‍රහණය කරගනිමින් 2025 දෙසැම්බර් 19 සිට 2026 ජනවාරි 16 දක්වා කාලය තුළ,  දිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් අනතුරුව සිදු කර ඇත. මෙම ප්‍රකාශනය මගින් වෙළඳපොළ සහභාගීවන්නන්…

(0) Comments | February 28, 2026 12:14 am

2026 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ අපනයන අංශය පසුගිය වසරට සාපේක්ෂව සියයට 13.71ක වර්ධනයක්

2026 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ අපනයන අංශය පසුගිය වසරට සාපේක්ෂව සියයට 13.71 ක වර්ධනයක් වාර්තා කරමින් විදේශ වෙළඳ ක්ෂේත්‍රයේ නව පිබිදීමක් පෙන්නුම් කරයි. ශ්‍රී ලංකා රේගුවේ සංඛ්‍යාලේඛන සහ මැණික් හා ස්වර්ණාභරණ, ඛනිජ තෙල් නිෂ්පාදන සහ සේවා අපනයන පිළිබඳ ඇස්තමේන්තුගත දත්තවලට අනුව, මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,532.6 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ පිළිබඳව…

(0) Comments | February 24, 2026 10:23 am

ආර්ථික විශ්වසනීය දර්ශකය වසර හතරක මත විමසුම් ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් පවත්වනු ලබන ගැලප් (Gallup) මාදිලියේ “රට හිතන හැටි” (Mood of the Nation) නවතම මත විමසුමට අනුව, 2026 පෙබරවාරි මාසයේ මුල් භාගය වන විට ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය  65% ක් ලෙස වාර්තා වී ඇත.  මේ අනුව, ජනතා අනුමැතිය  ප්‍රතිශතාංක ±3  ක ආන්තික දෝෂයකට යටත්ව මීට වසරකට පෙර පැවති 62% ක අගයට සාපේක්ෂව සංඛ්‍යානමය වශයෙන් ස්ථායි…

(0) Comments | February 15, 2026 9:42 pm
More Analysis

Stock Market

Exchange Rates


Derana 360 | ආචාර්ය නන්දලාල් වීරසිංහ – අධිපති – ශ්‍රී ලංකා මහ බැංකුව

Biz 24x7

Video story