Lead Story
අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (20) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 96.43ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 21.72ක පහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනයේ දී ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,773.64ක් ලෙසත් S&P SL20…
Featured
පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපනය තුළ පූර්ණ පෞරුෂ වර්ධනය සිදු කරන විශිෂ්ට පාසලක් ලෙස Peoples Excellency සම්මානය දිනූ Minasro College 2026 පෙබරවාරි 8 කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී සිය සිව්වැනි වාර්ෂික ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස පැවැත්වීය. මෙම ජාතික මට්ටමේ ජයග්‍රහණය සහ ක්‍රීඩා උත්සවය පාසලේ අධ්‍යාපන දැක්ම සහ ශිෂ්‍ය සංවර්ධනය පිළිබඳ අඛණ්ඩ කැපවීම යළි තහවුරු කරයි. Peoples Excellency…
Prime Lands Residencies PLC (CSE: PLR) සමාගම 2025 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ කාර්තුව තුළ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් සිය කොටස් හිමියන්ගේ අපේක්ෂාවන් නොවෙනස්ව රඳවා ගැනීමට සමත් වී තිබේ. පසුගිය මාස 3 ක කාලපරිච්ඡේදය තුළ සමාගමේ කොටස් මිල 40% කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගිය අතර, එය ආයෝජක විශ්වාසය වර්ධනය වී ඇති බවට මනා…
මෙරටට වාහන ආනයනය කරන සමාගම් අතරින් අලෙවියෙන් පසු විශිෂ්ටතම සේවය සලසන ආයතනය වන Ideal Motors සමාගම විසින් තවත් සුවිශාල වැඩසටහනක් ආරම්භ කොට ඇත. ඒ මීට වර්ෂ 12කට පෙර මෙරට පොලිස් ස්ථාන සඳහා ලබාදී ඇති මහින්ද්‍ර Scorpio ජීප් රථ බොහෝමයක් මේ වන විට අබලන් තත්ත්වයට පත්ව ඇති අතර ඒවා ආනයනය කරන අවස්ථාවේ පැවති තත්ත්වයටම අලුත්වැඩියා කිරීමේ…
SLT-MOBITEL Enterprise ඩිජිටල් විසඳුම් සමඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බලගන්වයි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු ලෙසට, ව්‍යාපාරයක මෙහෙයුම් කාර්යක්ෂමතාව, තරඟකාරිත්ව හැකියාව සහ ව්‍යාපාර වර්ධනය වැඩි දියුණු කරන ඩිජිටල් සහ AI තාක්ෂණය මත පදනම් වූ විසඳුම් ලබා දීමෙන් SLT-MOBITEL, ශ්‍රී ලංකාව පුරා පැතිරුණු ව්‍යාපාරයන් සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන සහයකයෙකුගේ භූමිකාව තුළ සිටී….
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා වෘත්තිය බැංකුකරුවන්ගේ සංගමයේ Association of Professional Bankers (APB) 2026 වාර්ෂික සමුළුවේ ප්ලැටිනම් සහකරු ලෙස එක්වී ඇත. මෙම අනුග්‍රාහකත්වය මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ ඉහළම බැංකුවක් ලෙස HNB හි ශක්තිමත් භූමිකාව පිළිබිඹු කරයි. APB වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ බැංකු වෘත්තිකයන් සඳහා වැදගත් සමුළුවක් ලෙස…
ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට හානි පමුණුවන සහ ජලයේ ගුණාත්මක බව අඩු කරන ආක්‍රමණශීලී ශාකයක් ලෙස ජපන් ජබර හඳුනාගෙන ඇත. එමගින් කෘෂිකර්මාන්තයට, ධීවර කර්මාන්තයට, ජලාපවහනය, විනෝදාස්වාදී කටුයුතු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට දීර්ඝ කාලීන වශයෙන් බලපෑම් ඇති කරයි. ශ්‍රී ලංකාවට දැවැන්ත අභියෝගයක් බවට පත්ව ඇති ජපන් ජබර ගැටළුව, තිරසර ජීවනෝපාය මාර්ග සහ චක්‍රීය නවෝත්පාදනය පදනම් කරගත් අගය එකතු…
දිනෙන් දින දියුණුවන ඩිජිටල් ලෝකය තුළ සිය පරිශීලකයින්ගේ ආරක්ෂාව ඉහළ නැංවීම වෙනුවෙන් සැම්සුන්, Galaxy උපාංග සඳහා නව ආරක්ෂිත විශේෂාංගයක් හඳුන්වා දීමට කටයුතු කර ඇත. ස්මාර්ට් ජංගම දුරකතනය අද වන විට සෑම පුද්ගලයකුගේම එදිනෙදා ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත්ව ඇති නිසාම පොදු ප්‍රවාහනයේදී, කාර්යාලයේදී මෙන්ම විවිධ ජනාකීර්ණ ස්ථානයන්හිදී එය භාවිත කිරීමට සිදුව තිබේ. එහිදී සිය ස්මාර්ට්…
Dongfeng ට්‍රක් රථ මෙරටට නිල වශයෙන් හඳුන්වා දීමත් සමඟ ශ්‍රී ලංකාවේ වාණිජ මෝටර් රථ ක්ෂේත්‍රය වෙත ප්‍රබල නව තරඟකරුවෙකුගේ සම්ප්‍රාප්තිය පෙබරවාරි 17වැනිදා Waters Edge හෝටල් පරිශ්‍රයේදී සනිටුහන් විය. Euro Motors සහ Dongfeng Motor Corporation අතර ඇති කරගත් උපායමාර්ගික සහයෝගීතාවයක් හරහා සිදු කෙරුණු මෙම හඳුන්වා දීම, දිවයින පුරා විසිරී සිටින ව්‍යාපාරිකයින් වෙත ඉහළ වටිනාකමකින් යුත් කාර්යක්ෂම…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ සැපයුම්කරු මෙන්ම රටේ එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති කම්හල වන INSEE සිමෙන්ති, මෑතකදී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ දුම්රිය මාර්ගය සාර්ථකව ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු, අරුවක්කාලු හුණුගල් කැණීම් භූමියේ සිට පුත්තලම නිෂ්පාදනාගාරය දක්වා හුණුගල් දුම්රිය මගින් ප්‍රවාහනය නැවත ආරම්භ කරන බව නිවේදනය කළේය. සුළි කුණාටුව නිසා සිදු වූ බාධාවෙන්…
Ceylon Cold Stores PLC (CCS), National Supply Chain Excellence Awards 2025 උලෙළේ දී විශේෂ ඇගයීමකට ලක්වෙමින් සිය මෙහෙයුම් විශිෂ්ටත්වය යළිත් වරක් තහවුරු කිරීමට සමත් විය. මෙම ආයතනය John Keells Holdings PLC සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය සහ ප්‍රමුඛතම ආයතනයක් වේ. කර්මාන්ත අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව පසුගිය දා මොනාක් ඉම්පීරියල් පරිශ්‍රයේදී පවත්වන ලද…
Top News
AI Impact 2026 සමුළුවට සහභාගි වීමට නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් අද (20) දහවල් නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ දී (Hyderabad House) සිදු විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ඉතා මිත්‍රශීලිව පිළිගත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තම ආරාධනය පිළිගෙන AI Impact 2026 සමුළුවට සහභාගි වීම පිළිබඳ…
QR හරහා සිදුකරන ගනුදෙනුවල දී ඉදිරියේ දී රු. 5,000ට වඩා අඩු වටිනාකමින් යුතු ගනුදෙනු සඳහා අතිරේක ගාස්තු අය නොකිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව අතර ඩිජිටල් ගෙවීම් පිළිබඳව දැනුම්වත්භාවය ඇති කරලීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධානය කරන…
මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම සුපිරි ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණය කිරීමට පුද්ගලයෙකු ඊයේ (19) සමත් වූ බවට වාර්තා වෙයි. ඒ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ‘කප්රුක‘ ලොතරැයියේ 2260 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය වන රු. 629,855,919.60 ත්‍යාග මුදල දිනා ගනිමිනි. එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර ඇත්තේ ගිරාඳුරුකෝට්ට ප්‍රදේශයේ ඩබ්. රත්නසිරි සොයිසා නම් අලෙවි නියෝජිතවරයායි. මින් පෙර 2025 වසරේ…
මෙරට ලැයිස්තුගත සමාගමක් වන කළම්බු ඩොක්යාඩ් සමාගම සම්බන්ධයෙන් ප්‍රශ්න මාලාවක් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගෙන් ඇසීමට විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (20) දිනයේ දී පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබුණි. එම ප්‍රශ්න මාලාව පහත පරිදි වේ. 1. සීමාසහති කොළඹ නැව් තටාකාංගන සමාගමේ (Colombo Dockyard PLC) අයිතිය සම්පූර්ණයෙන්ම රජය සතුව පවතින්නේද? 2. එම සමාගමේ…
ශ්‍රී ලංකාව තුළ මේ වන විට 2007 වසරේ සිට ක්‍රියාත්මකව පවතින සංචාරක පනත වෙනුවට නව සංචාරක පනතක් හදුන්වා දීමට කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි. මේ වන විට නව පනත හදුන්වා දීම සඳහා අවශ්‍ය වැඩමුළු ගණනාවක් පවත්වා අවසන් බවත්, ඒ සඳහා අවශ්‍ය මහජන අදහස් විමසුම් සිදුවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය….
මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු විසින් නිකුත් කර තිබෙන ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් ගෙවීමට ඇති හිඟ මුදල් ප්‍රමාණය 2025 දෙසැම්බර් මස අවසාන වන විට රු. මිලියන 175,712ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ. 2024 වසර අවසානය වන විට මෙම හිග මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 157,957ක් ලෙසින් සටහන් විය. ඒ අනුව කෙඩිට්…
‘ඩිජිටල් ගනුදෙනු තුලින් අනාගතය හැඩගන්වමු’ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව අතර ඩිජිටල් ගෙවීම් පිළිබඳව දැනුම්වත්භාවය ඇති කරලීමේ අරමුණින් යුතුව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්, ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනක් 2026 පෙබරවාරි 20 සහ 21 යන දිනයන් හිදී එම ප්‍රදේශයේදී පැවැත්වීමට කටයුතු…
වර්තමානයේ වෙළෙඳපොළේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගෑස් සිලින්ඩර හිඟයට ප්‍රධානම හේතුවක් වනුයේ ලාෆ්ස් ගෑස් සමාගමේ හම්බන්තොට වරාය පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති මෙට්‍රික් ටොන් 30,000 එල් පී ගෑස් ආනයන ගබඩා පර්යන්තය, දේශීය එල් පී ගෑස් සැපයුම වෙනුවෙන් භාවිතා කිරීමට බලපා ඇති රෙගුලාසිමය සීමාවන් වන බවත් එම ගබඩා පර්යන්තය දේශීය මෙහෙයුම් සඳහා කඩිනමින් නිදහස්…
Analysis
වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් පවත්වනු ලබන ගැලප් (Gallup) මාදිලියේ “රට හිතන හැටි” (Mood of the Nation) නවතම මත විමසුමට අනුව, 2026 පෙබරවාරි මාසයේ මුල් භාගය වන විට ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 65% ක් ලෙස වාර්තා වී ඇත. මේ අනුව, ජනතා අනුමැතිය ප්‍රතිශතාංක ±3 ක ආන්තික දෝෂයකට යටත්ව මීට වසරකට පෙර පැවති 62% ක අගයට සාපේක්ෂව සංඛ්‍යානමය වශයෙන් ස්ථායි…
තෙමසකට පසු (2026 පෙබරවාරි) ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා FAO නියෝජිත විම්ලේන්ද්‍ර ෂරන් විසිනි 2025 නොවැම්බර් මස අගභාගයේදී දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා හමා ගොස් මේ වන විට මාස තුනක් ගතවී ඇති මේ මොහොතේ, පුවත් සිරස්තලවල අවධානය වෙනත් අතකට යොමුවී ඇත. බොහෝ ප්‍රදේශවල ගංවතුර බැස ගොස් ඇති අතර, පීඩාවට පත් ප්‍රජාවන් වෙත හදිසි ආධාර…
එක්සත් රාජධානිය ශිෂ්‍ය වීසා ප්‍රතිපත්ති දැඩි කිරීම හේතුවෙන් මේ වන විට එරට පශ්චාත් උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි වන සිසුන්ගේ පැහැදිලි අඩුවීමක් සිදුව ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් Apply Board Inc විසින් කරන ලද අධ්‍යයනයක දී අනාවරණය වී ඇත්තේ 2024/25 අධ්‍යයන වර්ෂයේ දී පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා ජාත්‍යන්තර සිසුන්ගේ බඳවා ගැනීම් සමස්තයක් ලෙස 10%කින් පහත වැටී ඇති…
Biz 24x7
Video story