Lead Story
එකතු කළ අගය මත බදු (VAT) පනත විධිමත් ලෙස සංශෝධනය කිරීමට යටත්ව ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා ඩිජිටල් සේවා සැපයීම මත පනවන ලද එකතු කළ අගය මත බද්ද (VAT) ක්‍රියාත්මක වන දිනය 2026 ජූලි 01 තෙක් තවදුරටත් කල් දමනු ලබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. 2025 අංක 4 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන)…
Featured
උදාවන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ දී දරුවන්ට තෑගි පිරිනැමීමේ සම්ප්රදායයට නැවුම් මුහුණුවරක් එක් කරමින් Atlas Axillia පුද්. සමාගම විසින් විශේෂයෙන් සකස් කරන ලද සීමිත ‘අලුත් අවුරුදු තෑගි කට්ටල රැසක්’ හඳුන්වා දී තිබේ. උත්සව සමයට සමගාමීව එළිදැක්වූ මෙම අලුත් අවුරුදු තෑගි කට්ටල, වැඩ ඇල්ලීමේ නැකත් චාරිත්‍රය අර්ථාන්විතව සිදු කිරීමටත්, අවුරුදු තෑගි පිරිනැමීම සඳහාත් වඩාත්…
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2026 මාර්තු 26 වන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ‘Great Managers Awards 2025’ සම්මාන උළෙලේදී ගෞරවයට පාත්‍ර විය. මෙය රාජ්‍ය ආයතනයක් එවැනි පිළිගැනීමක් ලබාගත් ප්‍රථම අවස්ථාව ලෙස විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදි. CLA Coaching සහ Colombo Leadership Academy එකමුතුවෙන් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල, නායකත්වයේ හා කළමනාකරණ කාර්යක්ෂමතාවයේ විශිෂ්ටත්වය…
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනම ආරම්භ වී 2026 මාර්තු 28 දිනට වසර 21 ක් සම්පූර්ණ වේ. ඒ නිමිත්තෙන් එහි නිල වෙබ් අඩවිය අලුතින් සැලසුම් කර දියත් කරන ලද අතර, ඉදිරියේදී නවතම Volunteer ජංගම යෙදුමක් (Volunteer App) හඳුන්වා දීමටද නියමිතය. වැඩිදියුණු කරන ලද වෙබ් අඩවිය සංකේතීයව දියත් කරන ලද්දේ…
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සහ ශ්‍රී ලංකාවේ BAIC වාහන සඳහා එකම බෙදාහරින්නා වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සිය 1,000 වැනි BAIC X55 රථය වෙළෙද පොළට මුදාහරිමින් පසුගියදා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. උසස් තත්ත්වයේ රථවාහන පාරිභෝගිකයා වෙත සමීප කරවීමට හා එම ක්‍රියාවලිය තුළ දේශීය අගය අඛණ්ඩව ඉහළ නැංවීමට සමාගම දක්වන කැපවීම මෙම ජයග්‍රහණය හරහා මනාව…
International Institute of Health Sciences (IIHS) ශ්‍රී ලංකාවේ සිසුන්ට ගෝලීය සෞඛ්‍ය අධ්‍යාපනයට ඇති ප්‍රවේශය වැඩි දියුණු කිරීමේ අරමුණෙන් ජාතික ඉතිරිම් බැංකුව (NSB) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළැඹ ඇත. මෙම හවුල්කාරිත්වය අවබෝධතා ගිවිසුමක් (MoU) මඟින් නිල වශයෙන් ස්ථාපිත කර ඇති අතර ඒ අනුව IIHS වැඩසටහන් සඳහා ලියාපදිංචි වන සිසුන්ට ශිෂ්‍ය ණය පහසුකම් NSB විසින් සපයනු ලබනු ඇත….
වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවට සතුට සහ රසය රැගෙන ආ මන්චි (Munchee) සන්නාමය, මෙරට පාරිභෝගිකයන්ගේ නොමඳ ආදරය දිනාගත් සන්නාමය බව යළිත් වරක් තහවුරු කර තිබෙනවා. ඒ, පසුගියදා උත්කර්ෂවත් අන්දමින් කොළඹදී පැවැත්වුණු 2026 SLIM-Kantar People’s Awards සම්මාන උළෙලේදී සම්මාන හතරක් දිනා ගනිමින්. ඒ අනුව, වසරේ ජනතාවගේ FMCG සන්නාමය (People’s FMCG Brand of the Year 2026), වසරේ…
Focus Reliance Holdings පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්රයට කළ දායකත්වය වෙනුවෙන් Global Business Excellence සම්මාන උළෙලේදී Best Microfinance Provider සම්මානයත්, People’s Excellency සම්මාන උළෙලේදී Microfinance Leader සම්මානයත් දිනා ගත්තේය. මෙම සම්මාන දෙකම ෆෝකස් රිලයන්ස් හෝල්ඩිංග්ස් සමාගම ශ්‍රී ලංකාවේ පුද්ගලයන් සහ කුඩා ව්‍යාපාර ආරම්භ කිරීමට හා වර්ධනය කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීමට දැක්වූ…
ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් (පෞද්) සමාගම 2026 ශ්‍රී ලංකා වාස්තු නිර්මාණ ශිල්පීන්ගේ ආයතනයේ (SLIA) වාර්ෂික සැසියේදී පිරිනමන නිෂ්පාදන කුසලතා සම්මානය දිනා ගැනීමට සමත් විය. මෙම සම්මානය ‘දේශීය හා ආනයනික ද්‍රව්‍ය සහ උපකරණ භාවිත කරමින් දේශීයව නිපදවූ නිෂ්පාදන හා ද්‍රව්‍ය’ කාණ්ඩය යටතේ ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් නිපදවූ ක්ලීන් රූම් දොර සඳහා පිරිනැමිණි. මෙම සම්මානය ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් නිෂ්පාදනවල…
සුවිශේෂී ලීසිං විසඳුම් සමඟින් ශ්‍රී ලංකාව තුළ GWM වාහන මිලදී ගැනීම පහසු කිරීම සඳහා හැටන් නැෂනල් බැංකුව ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (පුද්) සමාගම සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට පසුගියදා එළඹුණේය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා මෙසේ පැවසුවේය. “විශ්වාසදායක මූල්‍ය ආයතනයක් ලෙස, අපගේ ගනුදෙනුකරුවන් නඟා සිටුවීමට අපි සැමවිටම කැපවී සිටිනවා. ඩේවිඩ්…
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගමට පසුගියදා පැවති Effie Awards Sri Lanka 2025 හිදී ‘Finance’ කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයක් හිමි විය. ඒ ත්‍රිරෝද රථ රියදුරන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාවට නවන ලද ‘Uplifting the Sri Lankan Three-Wheel Community’ ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙනි. ව්‍යාපාරික ඉලක්ක ළඟා කරගැනීම සඳහා නිර්මාණශීලීත්වය විශිෂ්ට ලෙස…
Top News
– ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක – ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සහ යටිතල පහසුකම් වර්ධනය සඳහා ඉදිරි වසර තුන තුළ ඇමරිකානු ඩොලර් බිලියන 8 සිට 10 දක්වා ආයෝජනය කිරීමට රජය සැලසුම් කර තිබෙන බවත් නව වරායන් දෙකක් සහ ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඒ සදහා ජාත්‍යන්තර සහ පුද්ගලික ආයෝජකයන්ට ආයෝජනයන් වෙනුවෙන් ආරාධනා…
2026 මාර්තු මාසයේ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සැලකිය යුතු පහළ යාමක් වාර්තා වේ. මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් එම කලාපය හරහා ක්‍රියාත්මක කෙරණු ගුවන් ගමන් සීමාවීමත්, බොරතෙල් ඇතුළු බලශක්ති මිල ගණන් ඉහළ යාම හමුවේ ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින ගෝලීය අස්ථාවරත්වය තුළ ගුවන් ගමන් ගාස්තු ඉහළ යාමත් වැනි කරුණු මෙලෙස ලොව පුරා සංචාරක කර්මාන්තයේ පසුබැස්මක්…
2026 මාර්තු 26 සිට අප්‍රේල් 8 දක්වා සිදුකරනු ලබන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පස්වන සහ සයවන සමාලෝචනයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් අද (02) කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් හමුවූහ. මෙම නියෝජිත පිරිසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය අංශ ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා (Evan Papageorgiou) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල මිශ්‍ර හැසිරීමක් අද (02) දිනය තුළ දැකගන්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 51.24ක වර්ධනයක් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 28.41කින් පහළ යන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,117.42ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 5,845.69ක් ලෙසත් දැක්වුණි. අද…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම වැඩසටහනේ පස්වන සහ සයවන සමාලෝචනයන්හි වත්මන් ප්‍රගතිය පිළිබඳ සොයා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou මහතාගේ නායකත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායම අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබේ. ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම, ආදායම් කළමනාකරණය සහ විදේශීය…
පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයනය සඳහා වූ වියදම 2026 වසරේ පෙබරවාරි මාසය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 194ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2025 ජූනි මාසයෙන් පසු මාසික වාහන ආනයන වියදම ඩොලර් මිලියන 200 සීමාවට වඩා පහළට පැමිණි පළමු අවස්ථාව මෙය වනු ඇත. 2026 ජනවාරි…
යුරෝපා සංගමයේ මූල්‍ය ආධාර ලබන JURE ව්‍යාපෘතියේ සහය ඇතිව අධිකරණ ක්ෂේත්රයේ ප්‍රධාන තනතුරු පත් කිරීමේ ක්‍රියාවලියට විනිවිදභාවය එක් වෙයි ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්රය නවීකරණය කිරීමටත්, ආයතනික කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීමටත් ගනු ලබන අඛණ්ඩ උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සිය නව කළමනාකරණ තොරතුරු පද්ධතිය (MIS) සහ නවීකරණය කරන ලද…
Liberty Lands & Developments (LLD) සමාගම, Scope Cinemas ජාලයේ ඉතිරි කොටස් ද අත්පත් කර ගනිමින් එහි පූර්ණ හිමිකාරිත්වය තහවුරු කර ගැනීමට කටයුතු කර ඇත. මෙය එම සමූහයේ ව්‍යාපාරික ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ සහ දිගුකාලීන උපායමාර්ගික ගමනේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ. මෙම අත්පත් කර ගැනීම හරහා LLD සමාගම සිය විනෝදාස්වාද ක්ෂේත්රයේ (Entertainment Industry) ආයෝජන තවදුරටත් ශක්තිමත් කිරීමටත්, මෙහෙයුම්…
Analysis
මධ්‍යම රජයේ සමස්ත නොපිය වූ රාජ්‍ය ණය ප්‍රමාණය 2025 වසර අවසානයේ දී රු. බිලියන 29,994.69ක් ලෙසින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන වාර්තාවක් අනාවරණය කර සිටී. 2024 වසර අවසානයේ දී මධ්‍යම රජයේ සමස්ත නොපිය වූ රාජ්‍ය ණය ප්‍රමාණය රු. බිලියන 28,738.70ක් ලෙසින් සටහන් ව තිබුණු අතර, ඒ අනුව රු. බිලියන 1,255.99කින්…
2026 පෙබරවාරි මාසයේදී වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව ශ්‍රී ලංකාවේ මුළු අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 1,401.78 කි. එය 2025 පෙබරවාරි මාසයට සාපේක්ෂව 4.22% ක වාර්ෂික වර්ධනයක් පිළිබිඹු කරයි. ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව, මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන සමඟ, 2026 පෙබරවාරි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයනය 1.32% කින්…
2025 වසරේ සමස්ත අයවැය හිඟය රු. බිලියන 744.86ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. 2024 වසරේ දී අයවැය හිඟය රු. බිලියන 2,039.93ක් ලෙසින් වාර්තා වී තිබුණි. ඒ අනුව සමස්ත අයවැය හිඟය පසුගිය වසරේ දී 63.48%ක කැපීපෙනෙන පහළ යාමක් අත්පත් කර ගැනීමට සමත්ව තිබේ. මේ අතර ප්‍රාථමික ගිණුමේ ශේෂය 2025 වසර අවසානයේ…
Biz 24x7
Video story