Lead Story
මේ වන විට ගෝලීය ඉන්ධන වෙළෙඳපොළෙ හි බොරතෙල් මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.30 පමණ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 116 සීමාව ඉක්මවා ගොස් තිබෙනු නිරීක්ෂණය කළ හැකි විය. මේ අතර මර්බන් වර්ගයේ බොරතෙල් මිල ද මෑත ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරමින් බැරලයක් ඩොලර් 126 සීමාව ඒ වන…
Featured
ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාවන් ඔප් නංවමින්, සුඛෝපබෝගී මෝටර් රථයක හිමිකරුවෙකු වීමට අවස්ථාව ලබා දීමට ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් හරහා මහින්ද්‍රා XUV 3XO මෝටර් රථය ප්‍රවර්ධනය කිරීම සඳහා කොමර්ෂල් බැංකුව සහ අයිඩියල් මෝටර්ස් (පුද්ගලික) සමාගම උපායමාර්ගික හවුල්කාරීත්වයකට එළඹ තිබේ. මෙම සහයෝගීතාව යටතේ, කොමර්ෂල් බැංකුව මගින් මහින්ද්‍රා XUV 3XO වාහන මිලදී ගන්නා ගනුදෙනුකරුවන්ට වාහනයේ මිලෙන් කොටසක් සඳහා ලීසිං පහසුකම්…
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම, බැංකොක් නුවර පැවැති 6 වැනි Emerging Asia Insurance Awards සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ අංශයේ ‘වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය සමාගම’ (Best Customer Oriented Company) ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ඇගයීම ්‍යභඊ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම විසින් ඉටු කරමින් සිටින ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ අනාගතයට ගැළපෙන ප්‍රවේශයක් සකස් කිරීමේ කාර්යභාරයෙහිලා සමාගම අත්පත්…
කොල්ලුපිටිය ශාන්ත තෝමස් කනිෂ්ඨ විද්‍යාලයේ සෙලාන් ශිෂ්‍ය ඉතුරුම් මධ්‍යස්ථානය යළි විවෘත කිරීමට සෙලාන් බැංකුව පසුගියදා පියවර ගත්තේය. ඒ මෙවර පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ දිනයට සමගාමීවය. එදින දෙමාපියන් රැසක් තම දරුවන්ට කුඩා අවධියේ සිටම මුදල් ඉතිරි කිරීමේ සහ මුදල් නිවැරදිව කළමනාකරණය කිරීමේ වැදගත්කම පෙන්වා දීමේ අරමුණින් සෙලාන් ටිකිරි ගිණුම් විවෘත කළහ. ශාන්ත තෝමස් කනිෂ්ඨ…
ශ්‍රී ලංකාවේ තිරසාර කෘෂිකාර්මික සංවර්ධනය සහ මූල්‍ය අන්තර්කරණය තවදුරටත් ශක්තිමත් කරමින්, SDB බැංකුව ‘කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහ ඒවායේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය’ (SARP) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹුණි. මේ වෙනුවෙන් දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කෙරුණි. කෘෂිකර්මාන්තය සඳහා වන ජාත්‍යන්තර අරමුදල (IFAD), ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන…
කීර්තිමත් මෙල්ස්ටාකෝප් (Melstacorp PLC) සමූහයට පූර්ණ අනුබද්ධිත, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගත් ප්‍රමුඛ පෙලේ පෞද්ගලික රෝහලක් වන මෙල්ස්ටා රෝහල (Melsta Hospitals) පසුගියදා ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) සමඟ සහයෝගීතාවයකට අත්සන් තැබීය. මෙම සුවිශේෂී සහයෝගීතාවය හරහා රාජ්‍ය සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට මෙල්ස්ටා රෝහල විසින් සපයන ජාත්‍යන්තර ප්‍රමිතියේ වෛද්‍ය සේවාවන් සඳහා පහසු ප්‍රවේශය හිමිවන…
2026 මාර්තු 1 වැනිදා සිට ශ්‍රී ලාංකේය ගෘහ විදුලි උපකරණ වෙළෙඳපොට නවතම ගෘහ උපකරණ නිෂ්පාදන පෙලක් හඳුන්වාදීමට Samsung Sri Lanka කටයුතු කරන ලදී. බලශක්ති කාර්යක්ෂමතාව, නවතම තාක්ෂණය සහ ප්‍රායෝගිකත්වය පිළිබඳව අවධානය යොමු කරමින් හඳුන්වා දෙනු ලැබූ මෙම නිෂ්පාදන පෙළ අතරට ආකර්ෂණීය Double Door Inverter No Frost ශීතකරණ දෙකක් සහ Twin Inverter වායුසමීකරණ යන්ත්‍රයක් ඇතුළත් වේ….
Russel’s සමාගම 2026 පෙබරවාරි මාසයට අදාළ විශිෂ්ට සේවකයන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. විශිෂ්ට කාර්යසාධනය, වෘත්තීයභාවය සහ උසස් සේවා ප්‍රමිති පවත්වා ගෙන යාම සඳහා වන කැපවීම යන කරුණු මත පදනම් වී මෙම විශිෂ්ටයන් තෝරා ගන්නා ලදී. මෙම මාසික සම්මාන පිරිනැමීම ආයතනය තුළ නිරන්තරයෙන් උසස් කාර්යසාධනයක්, කණ්ඩායම් හැඟීමක්, වගකීම්සහගතභාවක් සහ ඉහළ සේවා ගුණාත්මකභාවයක් පවත්වා ගෙන යාමට…
The Routes We Take (TRWT) වැඩසටහන, 2025 අවසන් භාගයේදී EUNIC ශ්‍රී ලංකා හවුල්කාරිත්වය සාර්ථකව අවසන් කළේය. එසේ වුවත්, Good Life X සමාගමේ මූලිකත්වයෙන් එම වැඩසටහන අඛණ්ඩව ඉදිරියට පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවේ නිර්මාණ ක්ෂේත්‍රයේ තිරසාරත්වය මුල්කර ගත් නවෝත්පාදනය සහ අන්තර්-කලාපීය සහයෝගීතාව වැඩිදියුණු කිරීම වෙනුවෙන් TRWT වැඩසටහන කැප වී සිටී. 2024 වසරේදී ඩිජිටල් නිර්මාණශීලී හරිත සැලසුම සමගින්…
ඉන්දියාවේ මහින්ද්‍ර ඇන්ඩ් මහින්ද්‍ර සමාගමේ වාහන, අමතර කොටස් සහ අලෙවියන් පසු සේවා සපයන අයිඩියල් මෝටර්ස් සමාගමේ අලෙවි නියෝජිතයන් සහ අනිකුත් පාර්ශවකරුවන් ඇගයීමේ උත්සවයක් මහත් උත්කර්ශවත් අන්දමින් පසුගියදා පවත්වන ලදී. වැලිසර පිහිටි Wave n’ Lake Banquet Hall & Restaurant හිදී මහින්ද්‍ර අයිඩියල් මෝටර්ස් EXCELLENCE AWARDS සම්මාන උළෙල පැවති අතර ඒ සඳහා අයිඩියල් මෝටර්ස් සමාගමේ නිර්මාතෘ සහ…
IIHS (International Institute of Health Sciences) ආයතනය IIHS International Foundation Programme නමින් නව අධ්‍යාපන වැඩසටහනක් හඳුන්වා දී ඇති අතර එය ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික උසස් පෙළ (A/L) අධ්‍යාපන ක්‍රමවේදයට නවීන හා ඉදිරිගාමී විකල්පයක් ලෙස සැළැකේ. මෙම වැඩසටහන මගින් ශිෂ්‍යයන්ගේ උසස් අධ්‍යාපනය සහ වෘත්තීය ජීවිතය පිළිබඳව පූර්ණ අවධානය යොමු කරයි. දිගු කාලයක් පුරා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල…
Top News
මෙරට රන් මිලෙහි සැලකිය යුතු පහළ යාමක් අද (19) දිනය තුළ දී වාර්තා වී ඇති අතර අද පෙරවරුව වන විට කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ රන් මිල පෙර දිනයට සාපේක්ෂව රුපියල් 9,000කින් පහළ ගොස් ඇති අයුරු නිරීක්ෂණය කළ හැකි විය. ඒ අනුව “කැරට් 24” රන් පවුමක මිල රුපියල් 398,000ක් දක්වා පහළ ගොස් ඇති අතර “කැරට් 22”…
සුළං ශක්තිය, සූර්ය ශක්තිය සහ සාගරයේ උදම් රළ මඟින් නිපදවන ශක්තිය භාවිත කරමින් බලශක්තිය නිපදවීමට ශ්‍රී ලංකාවට සහය විය හැකි බව ශ්‍රී ලංකාවේ නෝර්වේ කොන්සලර් Sturle Harald Pedersen මහතා පවසයි. ඒ් මහතා මේ බව සඳහන් කළේ ඊයේ (18) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති විශේස සාකච්ඡාවකදීය. ඊට…
2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ප්‍රමාණය 649,228ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එහිදී 2026 මාර්තු 01 සිට 15 දක්වා කාලපරිච්ඡේදය තුළ දී සංචාරකයින් 92,573ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ඔවුන් සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් අනාවරණය කරයි. කෙසේ වෙතත් 2026 වසරේ පලමු මාස දෙක තුළ සීඝ්‍ර…
ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් නිකුත් කර තිබෙන ඩොලර් මිලියන 175ක වටිනාකමකින් යුතු ඩොලර් බැඳුම්කරය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා එම ණයහිමියන්ගෙන් 98%ක් දෙනා එකඟ වී ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, “ණය ප්‍රතිව්‍යූගතකරණය කිරීම…
ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 11.00 පමණ වන විට ගොලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් හි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබෙනු නිරීක්ෂණය කළ හැකිවිය. එහිදී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 111.76ක් දක්වා 4% ඉක්ම වූ ඉහළ යාමක් වාර්තා කර තිබුණි. මේ අතර WTI බොරතෙල් මිල ගණන් හි 0.5% ක ඉහළ යාමක් දැකිය හැකි විය.
සමස්ත පෙරදිග කලාපය පමණක් අනතුරේ හෙළා නොව, ගෝලීය බලශක්ති අර්බුදයක් ද නිර්මාණය කරමින්, ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය එක්ව ඉරානය වෙත ප්‍රහාර දියත් කිරීම ආරම්භ කරන ලද්දේ පසුගිය පෙබරවාරි 28 වනදාය. විස්මයජනක ප්‍රහාරයකින් අනතුරුව ආරම්භක දිනයේ දීම ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ඇතුළ එරට ඉහළ පෙළේ දේශපාලන හා හමුදා නායකයින් කිහිප දෙනෙකුම ඝාතනය කරමින්…
මීට පෙර (2026 මාර්තු 14ට පෙර) වාහන ඉන්ධන QR කේත සදහා ලියාපදිංචි කරන ලද වාහනයක QR කේතය නැවතත් ලබාගැනීමේදී, එම ලියාපදිංචිය සිදුකළ ජංගම දුරකථන අංකය භාවිතයේ නොමැති වීම හෝ වෙනත් අයෙකු සතුවීම හේතුවෙන් මහජනතාව මුහුණ දුන් දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා අද (මාර්තු 19) සිට නව විශේෂාංගයක් පද්ධතියට එක් කර ඇත. මෙම නව ක්‍රමවේදය හරහා එම…
මැද පෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මෙරට තුළ උද්ගතව ඇති ඉන්ධන හිඟයට පිළියමක් ලෙස, අපනයනකරුවන් සඳහා ප්‍රමුඛතා පදනම මත ඉන්ධන ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මහතා කියා සිටියි. රජයේ මැදිහත්වීම යටතේ ක්‍රියාත්මක වන වැඩසටහනේ මූලික අරමුණ වන්නේ මෙරට ආර්ථිකයේ ප්‍රධානතම අංශය වන අපනයන ක්ෂේත්රය…
Analysis
සමස්ත පෙරදිග කලාපය පමණක් අනතුරේ හෙළා නොව, ගෝලීය බලශක්ති අර්බුදයක් ද නිර්මාණය කරමින්, ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය එක්ව ඉරානය වෙත ප්‍රහාර දියත් කිරීම ආරම්භ කරන ලද්දේ පසුගිය පෙබරවාරි 28 වනදාය. විස්මයජනක ප්‍රහාරයකින් අනතුරුව ආරම්භක දිනයේ දීම ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ඇතුළ එරට ඉහළ පෙළේ දේශපාලන හා හමුදා නායකයින් කිහිප දෙනෙකුම ඝාතනය කරමින්…
සාර්ව මූල්‍ය තත්ත්වයන් විදේශීය අංශයන්හි අවදානම් සැලකිය යුතු මට්ටමක පැවතිය ද අඛණ්ඩ ණය ප්‍රසාරණයට සහාය දක්වමින් 2025 වසරේ දී, දේශීය සාර්ව මූල්‍ය තත්ත්වයන් තවදුරටත් ශක්තිමත් විය. 2025 වසර අවසානය වන විට බැංකු සහ මුදල් සමාගම් එක්ව ලබා දුන් සමස්ත ණය ප්‍රමාණය ඉහළයාමත් සමග ණය වර්ධනය සැලකිය යුතු ලෙස වේගවත් විය. ශක්තිමත් වූ පෞද්ගලික අංශ ණය…
2026 ජනවාරි සහ පෙබරවාරි මාස 02 මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට වැඩිම සංචාරක පිරිසක් පැමිණි මාස 02 බවට වාර්තා පොත් අතරට එක්ව තිබේ. ඒ 2026 ජනවාරි මාසයේ 277,327 ක් සහ පෙබරවාරි මාසයේ 279,328 ක් ලෙසින් විදෙස් සංචාරකයින් මෙරටට පැමිණීමෙනි. එහිදී 2025 ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි 252,761ක් වූ සංචාරකයින් පිරිසට වඩා 9.7%ක වැඩි ප්‍රමාණයක් 2026 ජනවාරි…
Biz 24x7
Video story