Lead Story

අඛණ්ඩව බැංකු සේවා පවත්වාගෙන යාමට ප්‍රතිඥා දෙමින්, ඩිජිටල් බැංකුකරණ නාලිකා භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා බැංකු සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි

ඉන්ධන සහ බලශක්ති සම්පත් භාවිතය අවම කිරීම සඳහා හඳුන්වා දී ඇති පිළිවෙත් මධ්‍යයේ අත්‍යවශ්‍ය සේවාවක් ලෙස බැංකු සේවාවන් සතියේ දින පහේම ක්‍රියාත්මක කරන බව (SLBA) මහජනතාවට දැනුම් දී ඇත. ඒ අනුව, බදාදා ඇතුළුව සඳුදා සිට සිකුරාදා දක්වා බැංකු විවෘතව පවතින අතර බදාදා දිනවල මෙහෙයුම් පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා සීමා වේ. එබැවින් ගනුදෙනුකරුවන්ට සතිය…

(0) Comments | March 19, 2026 6:08 pm

Featured

කොමර්ෂල් බැංකුව සහ අයිඩියල් මෝටර්ස් අතර හවුල්කාරිත්වයෙන් මහින්ද්‍රා XUV 3XO වාහන සඳහා විශේෂ ලීසිං පැකේජ

ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාවන් ඔප් නංවමින්, සුඛෝපබෝගී මෝටර් රථයක හිමිකරුවෙකු වීමට අවස්ථාව ලබා දීමට ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් හරහා මහින්ද්‍රා XUV 3XO මෝටර් රථය ප්‍රවර්ධනය කිරීම සඳහා කොමර්ෂල් බැංකුව සහ අයිඩියල් මෝටර්ස් (පුද්ගලික) සමාගම උපායමාර්ගික හවුල්කාරීත්වයකට එළඹ තිබේ. මෙම සහයෝගීතාව යටතේ, කොමර්ෂල් බැංකුව මගින් මහින්ද්‍රා XUV 3XO වාහන මිලදී ගන්නා ගනුදෙනුකරුවන්ට වාහනයේ මිලෙන් කොටසක් සඳහා ලීසිං පහසුකම්…

(0) Comments | March 19, 2026 2:18 pm

තායිලන්තයේ පැවැති 6 වැනි Emerging Asia Insurance Awards උළෙලේදී HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය සමාගම’ ලෙස අභිෂේක ලබයි

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම, බැංකොක් නුවර පැවැති 6 වැනි Emerging Asia Insurance Awards සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ අංශයේ ‘වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය සමාගම’ (Best Customer Oriented Company) ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ඇගයීම ්‍යභඊ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම විසින් ඉටු කරමින් සිටින ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ අනාගතයට ගැළපෙන ප්‍රවේශයක් සකස් කිරීමේ කාර්යභාරයෙහිලා සමාගම අත්පත්…

(0) Comments | March 19, 2026 8:34 am

ශාන්ත තෝමස් කනිෂ්ඨ විද්‍යාලයේ සෙලාන් ශිෂ්‍ය ඉතුරුම් මධ්‍යස්ථානය යළි විවෘත කෙරේ

කොල්ලුපිටිය ශාන්ත තෝමස් කනිෂ්ඨ විද්‍යාලයේ සෙලාන් ශිෂ්‍ය ඉතුරුම් මධ්‍යස්ථානය යළි විවෘත කිරීමට සෙලාන් බැංකුව පසුගියදා පියවර ගත්තේය. ඒ මෙවර පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ දිනයට සමගාමීවය. එදින දෙමාපියන් රැසක් තම දරුවන්ට කුඩා අවධියේ සිටම මුදල් ඉතිරි කිරීමේ සහ මුදල් නිවැරදිව කළමනාකරණය කිරීමේ වැදගත්කම පෙන්වා දීමේ අරමුණින් සෙලාන් ටිකිරි ගිණුම් විවෘත කළහ. ශාන්ත තෝමස් කනිෂ්ඨ…

(0) Comments | March 19, 2026 8:33 am

ග්‍රාමීය කෘෂි ව්‍යාපාර ශක්තිමත් කිරීම උදෙසා SDB බැංකුව සහ කෘෂීකර්ම අමාත්‍යංශය මගින් මෙහෙයවන SARP ව්‍යාපෘතිය අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාවේ තිරසාර කෘෂිකාර්මික සංවර්ධනය සහ මූල්‍ය අන්තර්කරණය තවදුරටත් ශක්තිමත් කරමින්, SDB බැංකුව ‘කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහ ඒවායේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය’ (SARP) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹුණි. මේ වෙනුවෙන් දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කෙරුණි. කෘෂිකර්මාන්තය සඳහා වන ජාත්‍යන්තර අරමුදල (IFAD), ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන…

(0) Comments | March 18, 2026 3:48 pm

අග්‍රහාර රක්ෂිතයන් හට ජාත්‍යන්තර ප්‍රමිතියේ සෞඛ්‍ය සේවාවන් වෙත පහසු ප්‍රවේශය ලබා දෙමින් මෙල්ස්ටා රෝහල සහ ජාතික රක්ෂණ භාර අරමුදල නව සහයෝගීතාවයක

කීර්තිමත් මෙල්ස්ටාකෝප් (Melstacorp PLC) සමූහයට පූර්ණ අනුබද්ධිත, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගත් ප්‍රමුඛ පෙලේ පෞද්ගලික රෝහලක් වන මෙල්ස්ටා රෝහල (Melsta Hospitals) පසුගියදා ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) සමඟ සහයෝගීතාවයකට අත්සන් තැබීය. මෙම සුවිශේෂී සහයෝගීතාවය හරහා රාජ්‍ය සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට මෙල්ස්ටා රෝහල විසින් සපයන ජාත්‍යන්තර ප්‍රමිතියේ වෛද්‍ය සේවාවන් සඳහා පහසු ප්‍රවේශය හිමිවන…

(0) Comments | March 18, 2026 12:45 pm

2026 මාර්තු මාසයේ සිට නවතම Samsung ශීතකරණ හා වායු සමීකරණ යන්ත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට උදා වෙයි

2026 මාර්තු 1 වැනිදා සිට ශ්‍රී ලාංකේය ගෘහ විදුලි උපකරණ වෙළෙඳපොට නවතම ගෘහ උපකරණ නිෂ්පාදන පෙලක් හඳුන්වාදීමට Samsung Sri Lanka කටයුතු කරන ලදී. බලශක්ති කාර්යක්ෂමතාව, නවතම තාක්ෂණය සහ ප්‍රායෝගිකත්වය පිළිබඳව අවධානය යොමු කරමින් හඳුන්වා දෙනු ලැබූ මෙම නිෂ්පාදන පෙළ අතරට ආකර්ෂණීය Double Door Inverter No Frost ශීතකරණ දෙකක් සහ Twin Inverter වායුසමීකරණ යන්ත්‍රයක් ඇතුළත් වේ….

(0) Comments | March 18, 2026 10:49 am

Russel’s සමාගම පෙබරවාරි මාසයේ විශිෂ්ටයන් අගයයි

Russel’s සමාගම 2026 පෙබරවාරි මාසයට අදාළ විශිෂ්ට සේවකයන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. විශිෂ්ට කාර්යසාධනය, වෘත්තීයභාවය සහ උසස් සේවා ප්‍රමිති පවත්වා ගෙන යාම සඳහා වන කැපවීම යන කරුණු මත පදනම් වී මෙම විශිෂ්ටයන් තෝරා ගන්නා ලදී. මෙම මාසික සම්මාන පිරිනැමීම ආයතනය තුළ නිරන්තරයෙන් උසස් කාර්යසාධනයක්, කණ්ඩායම් හැඟීමක්, වගකීම්සහගතභාවක් සහ ඉහළ සේවා ගුණාත්මකභාවයක් පවත්වා ගෙන යාමට…

(0) Comments | March 18, 2026 10:43 am

The Routes We Take වැඩසටහන මෙරට නිර්මාණ ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරයි

The Routes We Take (TRWT) වැඩසටහන, 2025 අවසන් භාගයේදී EUNIC ශ්‍රී ලංකා හවුල්කාරිත්වය සාර්ථකව අවසන් කළේය. එසේ වුවත්, Good Life X සමාගමේ මූලිකත්වයෙන් එම වැඩසටහන අඛණ්ඩව ඉදිරියට පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවේ නිර්මාණ ක්ෂේත්‍රයේ තිරසාරත්වය මුල්කර ගත් නවෝත්පාදනය සහ අන්තර්-කලාපීය සහයෝගීතාව වැඩිදියුණු කිරීම වෙනුවෙන් TRWT වැඩසටහන කැප වී සිටී. 2024 වසරේදී ඩිජිටල් නිර්මාණශීලී හරිත සැලසුම සමගින්…

(0) Comments | March 18, 2026 9:22 am

මහින්ද්‍ර අයිඩියල් මෝටර්ස් EXCELLENCE AWARDS සම්මාන උළෙල මහත් ඉහළින් සමරයි

ඉන්දියාවේ මහින්ද්‍ර ඇන්ඩ් මහින්ද්‍ර සමාගමේ වාහන, අමතර කොටස් සහ අලෙවියන් පසු සේවා සපයන අයිඩියල් මෝටර්ස් සමාගමේ අලෙවි නියෝජිතයන් සහ අනිකුත් පාර්ශවකරුවන් ඇගයීමේ උත්සවයක් මහත් උත්කර්ශවත් අන්දමින් පසුගියදා පවත්වන ලදී. වැලිසර පිහිටි Wave n’ Lake Banquet Hall & Restaurant  හිදී  මහින්ද්‍ර අයිඩියල් මෝටර්ස් EXCELLENCE AWARDS සම්මාන උළෙල පැවති අතර ඒ සඳහා අයිඩියල් මෝටර්ස් සමාගමේ නිර්මාතෘ සහ…

(0) Comments | March 17, 2026 4:39 pm

සාම්ප්‍රදායික A/L අධ්‍යාපනයට විකල්පයක් ලෙස IIHS International Foundation වැඩසටහන හඳුන්වා දෙයි

IIHS (International Institute of Health Sciences) ආයතනය IIHS International Foundation Programme නමින් නව අධ්‍යාපන වැඩසටහනක් හඳුන්වා දී ඇති අතර එය ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික උසස් පෙළ (A/L) අධ්‍යාපන ක්‍රමවේදයට නවීන හා ඉදිරිගාමී විකල්පයක් ලෙස සැළැකේ. මෙම වැඩසටහන මගින් ශිෂ්‍යයන්ගේ  උසස් අධ්‍යාපනය සහ වෘත්තීය ජීවිතය පිළිබඳව පූර්ණ අවධානය යොමු කරයි. දිගු කාලයක් පුරා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල…

(0) Comments | March 17, 2026 4:10 pm

Analysis

මැදපෙරදිග යුද්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළට රු. ට්‍රිලියනයකට වඩා දැනටමත් අහිමිවෙලා

සමස්ත පෙරදිග කලාපය පමණක් අනතුරේ හෙළා නොව, ගෝලීය බලශක්ති අර්බුදයක් ද නිර්මාණය කරමින්, ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය එක්ව ඉරානය වෙත ප්‍රහාර දියත් කිරීම ආරම්භ කරන ලද්දේ පසුගිය පෙබරවාරි 28 වනදාය. විස්මයජනක ප්‍රහාරයකින් අනතුරුව ආරම්භක දිනයේ දීම ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ඇතුළ එරට ඉහළ පෙළේ දේශපාලන හා හමුදා නායකයින් කිහිප දෙනෙකුම ඝාතනය කරමින්…

(0) Comments | March 19, 2026 10:31 am

2025 වසර තුළ මූල්‍ය අංශයේ කාර්යසාධනය ගැන මහ බැංකුව මෙසේ කියයි

සාර්ව මූල්‍ය තත්ත්වයන් විදේශීය අංශයන්හි අවදානම් සැලකිය යුතු මට්ටමක පැවතිය ද අඛණ්ඩ ණය ප්‍රසාරණයට සහාය දක්වමින් 2025 වසරේ දී, දේශීය සාර්ව මූල්‍ය තත්ත්වයන් තවදුරටත් ශක්තිමත් විය. 2025 වසර අවසානය වන විට බැංකු සහ මුදල් සමාගම් එක්ව ලබා දුන් සමස්ත ණය ප්‍රමාණය ඉහළයාමත් සමග ණය වර්ධනය සැලකිය යුතු ලෙස වේගවත් විය. ශක්තිමත් වූ පෞද්ගලික අංශ ණය…

(0) Comments | March 17, 2026 4:56 pm

ඉතිහාසයේ වැඩියෙන්ම සංචාරකයින් පැමිණි මාස 02 දී සංචාරක ඉපැයීම් 5%කින් අඩුවෙලා

2026 ජනවාරි සහ පෙබරවාරි මාස 02 මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට වැඩිම සංචාරක පිරිසක් පැමිණි මාස 02 බවට වාර්තා පොත් අතරට එක්ව තිබේ. ඒ 2026 ජනවාරි මාසයේ 277,327 ක් සහ පෙබරවාරි මාසයේ 279,328 ක් ලෙසින් විදෙස් සංචාරකයින් මෙරටට පැමිණීමෙනි. එහිදී 2025 ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි 252,761ක් වූ සංචාරකයින් පිරිසට වඩා 9.7%ක වැඩි ප්‍රමාණයක් 2026 ජනවාරි…

(0) Comments | March 14, 2026 1:21 pm
More Analysis

Stock Market

Exchange Rates


Derana 360 | ආචාර්ය නන්දලාල් වීරසිංහ – අධිපති – ශ්‍රී ලංකා මහ බැංකුව

Biz 24x7

Video story