Lead Story
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන සංචාරකයින් මාර්ගගත ක්‍රමයට සිදු කරන හෝටල් කාමර වෙන් කිරීම සඳහා දැනට මෙරට තුළ පවතින එකම ආයතනය වෙනුවට නව ආයතන කිහිපයක් ආරම්භ කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පසුගිය දා (15) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ ය. අමාත්‍යවරයා එහි දී වැඩි දුරටත් පවසා…
Featured
NDB බැංකුව විසින් මාර්තු මස 8 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනයේ දී, එම දිනය සමරමින් අරලිය ගිණුම් හිමි කාන්තා ගනුදෙනුකරුවන් 200කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් බැංකුවේ ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රයේ දී අරලිය වෛද්‍ය සායනික කඳවුරක් පවත්වන ලදී. කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව, යහපැවැත්ම සහ ඔවුන් සඳහා අවශ්‍ය වටිනා මඟ පෙන්වීමේ වැඩසටහන් ආදිය සඳහා කාන්තාවන්ගේ ප්‍රවේශය වැඩි කිරීම…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක හොස්පිටල්ස් දකුණු ආසියානු සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ AI බලයෙන් ක්‍රියාත්මක ප්‍රථම MRI යන්ත්‍රය හඳුන්වා දෙනු ලැබුවේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ තවත් සුවිසල් සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. මාර්තු 18 වැනි දින නිල වශයෙන් ආරම්භ කරන ලද මෙම අති නවීන පද්ධතිය තුලින් සෞඛ්‍ය නවෝත්පාදනය හා උසස් රෝගී සත්කාරක පුරෝගාමියකු ලෙස සිය…
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් පරිසර අමාත්‍යාංශය සමඟ එක්ව දියත් කරන ලද ‘අපි නොදන්න අපේ කෑම’ ව්‍යාපෘතිය 2025 ජනවාරි මස 22 වන දින ආරම්භය සනිටුහන් කළ අතර පෝෂ්‍යදායි සහ සාම්ප්‍රදායික ඌන භාවිතයක් සහිත භෝග ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර වේලට නැවත හඳුන්වාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය. මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ…
ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් 2025 වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර ඇති අතර, ජාත්‍යන්තර වේදිකාවේ බැංකුව අඛණ්ඩ මෙම සම්මානයෙන් පිදුම් ලැබූ තුන්වන වසර මෙය වේ. මෙම සම්මාන සඳාහා නවතම ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කරමින්, ග්ලෝබල් ෆයිනෑන්ස් පැවසුවේ, ඔවුන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල විශේෂ අවශ්‍යතාවන් වෙනුවෙන් හොඳම සේවාවන්…
මෙරට ව්‍යාපාරික ක්ෂේත්රයේ ප්‍රමුඛතම තාක්ෂණික විසඳුම් සපයන්නා වන Retail IT (පුද්ගලික) සමාගම, වෝටර්ස් එජ් හි පැවති ‘Retail Technology Trends 2025’ සඳහා සත්කාරකත්වය දරමින් සිය වෙළඳපොළ නායකත්වය යළිත් වරක් සනිටුහන් කළේ ය. එම උත්සවය සඳහා හෝටල් හා අවන්හල් ක්ෂේත්රයේ මෙන්ම ඇඳුම් වෙළඳසැල්, සුපිරි වෙළඳසැල් සහ පොත් සාප්පු ඇතුළු ආගන්තුක සත්කාර ක්ෂේත්රයේ වෘත්තිකයින් 150කට අධික සංඛ්‍යාවක් සහභාගී…
මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන ජාලයක් වන HUTCH විසින් ‘Level-Up’ නමින් නවතම සැලසුම් එකතුවක් හඳුන්වා දී තිබේ. ‘Level-Up’ යනු හුදෙක් ජංගම දුරකථන සම්බන්ධතා සැලසුම් එකතුවක් පමණක් නොව, වර්තමාන අධිවේගී ඩිජිටල් ජීවන රටාවන් තුළ තම හැකියාවන් හා සම්බන්ධතා වැඩිදියුණු කරගනිමින්, වෘත්තීය සහ පෞද්ගලික දියුණුව ළඟා කරගැනීමට උපකාරී වන විශේෂ කතා කාලයක් සහ Data සැලසුම් එකතුවකි. HUTCH ‘Level-Up’…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි, ශ්‍රවණ සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය, “ අනාගතය පැහැදිලිව දකින්න” යන තේමාවට යටතේ 2025 ලෝක ග්ලෝකෝමා සතිය සනිටුහන් කරමින් ග්ලෝකෝමා රෝගයේ අවධානම සහ නිරන්තරයෙන් තම ඇස් පරීක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කරයි. “ලෝක ග්ලෝකෝමා සතිය” යනු ලෝක ග්ලෝකෝමා සංවිධානය විසින් ග්ලෝකෝමා රෝගයේ අවධානම පිළිබඳව ජනතාව…
#ActForWIN Campaign එකෙන් සතියක් ඇතුළත රුපියල් මිලියන 7කට වැඩි මුදලක් එකතු වෙලා! ලොව පුරා කීර්තිමත් නාමයක් දිනාගත්, අපේ රටෙන් ලෝකයටම ගිය Luxury Ayurveda Brand එකක් වන Spa Ceylon, #ActForWIN නමින් පටන් ගත් Campaign එක හරහා, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීම අරමුණු කරගෙන, Women In Need (WIN) සංවිධානය සඳහා අත්‍යවශ්‍ය අරමුදල් රැස්…
ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, වරලත් මූල්‍ය විශ්ලේෂකයින් (CFA) වීමට ඉගෙන ගන්නා සිසු දරු දැරියන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවලට සහාය වීම සඳහා අධ්‍යාපන ණයක් හඳුන්වා දී ඇත. මෙම පියවර අනාගත මූල්‍ය වෘත්තිකයන් සවිබල ගැන්වීම සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා HNB හි කැපවීම මැනවින් පෙන්නුම් කරයි….
Dearo Investment Ltd සිය පාරිභෝගිකයන්ට රක්ෂණාවරණ පිරිනැමීමට සඳහා සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹේ. මේ හරහා Dearo Investment සමඟ ගනුදෙනු කරන සෑම පාරිභෝගිකයෙකුටම රක්ෂණාවරණයක් ලැබෙනු ඇත. පාරිභෝගිකයන්ගේ යහපත සඳහා Dearo Investment සතු කැපවීම මේ තුළින් යළි තහවුරු වේ. ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට Dearo Investment ප්‍රධාන විධායක නිලධාරී හා කළමනාකරණ අධ්යක්ෂ ප්‍රසන්න සංජීව, ප්‍රධාන…
Top News
මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව හය ලක්ෂයේ සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී. එහිදී නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වෙන්නේ 2025 මාර්තු මාසයේ පළමු දින 16 තුළ 120,750 ක විදෙස් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි. මෙම කාලපරිච්ඡේදය තුළ ඉන්දියාවෙන් 19,371ක්, රුසියාවෙන් 16,562ක්, ජර්මනියෙන්…
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන අපනයන සැකසුම් කලාප තුළ නවීන ගිනි නිවන උපකරණ සහිත අභ්‍යන්තර ගිනි නිවන ඒකක ස්ථාපිත කිරීම මගින් ආයෝජකයින් තුළ විශ්වාසය ගොඩනැංවීමට හැකි වන බවත්, ක්ෂණික ප්‍රතිචාර හරහා ශ්‍රමිකයින් හා කර්මාන්ත දේපළ ආරක්ෂා කර ගනිමින් හානි අවම කර ගැනීමට හැකි වන බවත් හඳුනාගෙන ඇත. ඒ සඳහා ජපන් ආර්ථික හා සමාජ…
2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සංශෝධනය කිරීම සඳහා 2025‑02‑19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. නීති කෙටුම්පත් සම්පාදක විසින් ඒ සඳහා සකස් කර ඇති සංශෝධන පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. ඒ අනුව, පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට…
ආසියානු කලාපය තුළ තරඟකාරී වෙළෙඳපොළක් බිහි කිරීම සඳහා සහ ආයෝජන ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමේ අරමුණින් විනිවිදභාවයකින් යුත් සහ දරා ගත හැකි බදු ක්‍රමයක් ඉලක්ක කර ගනිමින් ජාතික තීරුබදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීම සහ ක්‍රියාත්මක කිරීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. එහෙත්, එම කාර්යය සඳහා ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුවක් පත් කිරීම…
2025 පෙබරවාරි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2025 පෙබරවාරි මාසයේදී 56.8ක දර්ශක අගයක් වාර්තා කළේය. මෙම වර්ධනය සඳහා සියලුම උප දර්ශක ධනාත්මක ලෙස දායක විය. විශේෂයෙන් ආහාර පාන නිෂ්පාදන අංශයෙහි නියුතු බොහෝ සමාගම් එළඹෙන උත්සව…
ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති බැවින් මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගුණාත්මක යටිතල පහසුකම් සහ සේවාවන් සැපයීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. එබැවින් ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ,…
2025 මාර්තු මාසයේ තෙවන සතියට අද (17) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹි නමුත් සතියේ ආරම්භක දිනයේ දීම ඒකක 200ක් ඉක්මවූ ප්‍රමාණයකින් සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමක් දක්නට ලැබුණි. අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 211.14කින් පහළ ගොස් ඒකක 15,649.30 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 71.77 කින්…
ප්රමුඛ පෙළේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන First Capital Holdings PLC සමූහය, 2024 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන්වූ මාස නවයක කාලය සඳහා රුපියල් බිලියන 4.53ක මුළු විස්තීර්ණ ආදායමක් වාර්තා කරමින් සිය තිරසාර වර්ධනය ඇති කිරීමට ඇති හැකියාව පෙන්නුම් කිරීමට සමත් විය. පසුගිය වසරේ දී පොලී අනුපාත පහත වැටීම සහ දේශීය ණය ප්‍රශස්තකරණයෙන් පසු First Capital සමූහය…
Analysis
Al… මේ වනවිට අප සිටින ලෝකයේ Al තාක්ෂණයන්, සහ මිනිසුන්ට තම කටයුතු ඵලදායී ලෙස ඉෂ්ට කර ගැනීමට Al තාක්ෂණය යොදාගැනීම සම්බන්ධ කතිකාව, යම් මට්ටමකට පැමිණ තිබේ. තවදුරටත්, Al තාක්ෂණයන් මිනිසුන්ගේ ජීවිතවලට, රැකියාවන්ට බලපාන ප්‍රමාණය පිළිබඳව බිය දනවන වැරදි වැටහීම් දක්නට නොලැබේ. ස්මාට්ෆෝනයක ඇති සරල යෙදුම් තුළට පවා Al තාක්ෂණය මේ වන විට අනුහුරු වී තිබේ….
ආයෝජන ව්‍යාපෘති ලංකාවෙන් පිටවීම හේතුවෙන් ඇතිවන සංවර්ධන ගැටළු කිෂෝර් රෙඩ්ඩි විසිනි වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ සැලකිය යුතු පසුබෑමකට මුහුණ පෑමට සිදු වූ හේතුවක් වූයේ ප්‍රධාන යටිතල පහසුකම් සහ ආයෝජන ව්‍යාපෘති කිහිපයක්ම ශ්‍රී ලංකාවෙන් ඉවත්ව යාමයි. ඊට දිය හැකි ආසන්නතම හා වඩාත් කණගාටුදායක උදාහරණය වන්නේ Adani Green විසින් සිදු කිරීමට නියමිතව තිබූ ඇමරිකානු…
2025 ජනවාරි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 400.7ක සංචාරක ඉපැයීමක් වාර්තා කිරීමට හැකිව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි. මෙය 2024 ජනවාරි මාසයේ දී වාර්තා වුණු ඩොලර් මිලියන 341.8ක සංචාරක ඉපැයීම් ප්‍රමාණය හා සැසඳීමේ දී 17.2% ක වර්ධනයකි. මේ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ 2025 පෙබරවාරි 1…
Biz 24x7
Video story