March, 21, 2025
1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd යන ආයතන තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව 1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තියට අනුව පහත සඳහන් ආයතන/ඇප් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
[1] ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු පනතේ 83(ඇ) වගන්තිය යටතේ නිෂ්චය කොට ඇති සමාගමක නාමය හෙලිදරව් කිරීම, එකී සමාගම සම්බන්ධයෙන් නිකුත් කරන ලද අධිකරණ නියෝගයකට අනුව අත්හිටුවා ඇත.
Video Story