දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට MAC HOLDINGS (PVT) LTD විසින් රුපියල් මිලියන 5ක මුදලක් පරිත්යාග කරන ලදී.
ඊට අදාළ චෙක්පත MAC HOLDINGS (PVT) LTDහි කළමනාකාර අධ්යක්ෂ/සභාපති ඇන්ඩ්රේ ප්රනාන්දු මහතා විසින් සිකුරාදා (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනමන ලදී.
සමූහ අධ්යක්ෂ/ප්රධාන මූල්ය නිලධාරී තිලක් ගුණවර්ධන, කළමනාකරණ අභ්යාසලාභී ඇනික් ප්රනාන්දු යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.