Renuka Shaw Wallace නම ගිලිහේ

    September, 1, 2014

    පොල් ආශ්‍රිත නිෂ්පාදන, කාබනික නිෂ්පාදන සහ තේ නිපදවන Renuka Shaw Wallace සමාගමේ නම වෙනස් කිරීමට සමාගම තීන්දු කර තිබේ.

    මේ අනුව, සමාගමට අළුතින් ලබාදී තිබෙන නාමය Renuka Foods PLC වේ.