September, 22, 2014
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ සජීවීව මහජනතාවගේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට සූදානම් වේ.
මේ අනුව, ලබන බදාදා (24) මෙරට වේලාවෙන් උදෑසන 10 ත් 11ත් අතර කාල සීමාවේදී මහ බැංකු අධිපතිවරයාට #askcbsl යන ට්විටර් ගිණුම ඔස්සේ ජනතාවට ප්‍රශ්න ඉදිරිපත් කළ හැකිය.