April, 2, 2026
මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන WindForce PLC හරිත බැඳුම්කර (Green Bonds) නිකුතුවක් කිරීමට සැලසුම් කර තිබේ.
ලැයිස්තුගත, ශ්‍රේණිගත, අනාරක්ෂිත, නිදහස් කළ හැකි හරිත බැඳුම්කර මිලියන 40ක් දක්වා මෙහිදී නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර ඒ හරහා රු. බිලියන 4ක් දක්වා අරමුදල් සම්පාදනය කර ගැනීමට නියමිතය.
මෙම හරිත බැඳුම්කරවල කාලසීමාව, පොලී අනුපාතික හා අනෙකුත් විස්තර ඉදිරියේ දී දැනුම් දීමට කටයුතු කරන බව සමාගම දන්වා සිටී.
Video Story