ටාජ් සමුද්‍රා හෝටලයේ නිල නිවේදනය මෙන්න

    November, 13, 2020

    සිය කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් බවට අද (13) දින හඳුනාගෙන ඇති බව කොළඹ ටාජ් සමුද්‍රා හෝටලය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.