මහ බැංකු අධිපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

    December, 2, 2021

    නිල නොවන මාර්ග ඔස්සේ මුදල් යැවීම් එවීම් සිදුකරනු ලබන බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

    ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව අවධාරණය කර සිටී.