වාහන දුම ගැන නීති අලුත් වෙයි

    August, 10, 2018

    වායු විමෝචන, ඉන්ධන හා වාහන ආනයන ප්‍රමිති සම්බන්ධ නියෝග ඇතුළත් ගැසට් නිවේදනය තවදුරටත් සංශෝධනය කර තිබේ.

    මේ අනුව ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන වාහන හා එන්ජින් සඳහා සහ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන හෝ එකලස් කරනු ලබන වාහන සහ එන්ජින් සඳහා අදාළ වන විමෝචන පරිදි පහත පරිදි විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව 2018 අගෝස්තු 06 වන දින ප්‍රකාශයට පත් කරන ලද අංක 2083/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් කර ඇත.