විදෙස් සංචිතය ඩොලර් බිලියන 3.1 යි – මහ බැංකු අධිපති තහවුරු කරයි

    December, 29, 2021

    මීට පෙර සඳහන් කළ පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත මට්ටම අද (29) දිනයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 3.1  සීමාවට පැමිණි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

    ට්විටර් සටහනක් තබමින් මහ බැංකු අධිපතිවරයා මේ බව තරවුරු කර සිටී.