May, 17, 2024
යුනියන් බැංකුව පාරිභෝගිකයින්ට ස්මාර්ට් බැංකු පහසුකම ලබා දෙමින් රාජගිරියේ තවත් අධි ස්වයංක්රීය ඩිජිටල් කලාපයක් විවෘත කළේය.
යුනියන් බැංකුවේ ඩිජිටල් කලාපවල සේවාවන් බැංකුවේ ප්රධාන කාර්යාලයෙන් සහ යුනියන් බැංකු පිටකොටුව ශාඛාවෙන් ද ලබාගත හැක.
Video Story