අගමැති මහබැංකුවේ ආර්ථික විද්‍යා සංගමයේ වාර්ෂික සම්මේලනයට එක්වෙයි

    October, 30, 2017

    රාජගිරිය, ශ්‍රී ලංකා මහ බැංකු අධ්‍යයන කේන්ද්‍රයේදී  ආර්ථික විද්‍යා සංගමයේ වාර්ෂික සම්මේලනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

    එම අවස්ථාවට විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී, ආසියානු සංවර්ධන බැංකුවේ උපසභාපති බැම්බැන්ග් සුසන්ටෝනෝ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.