අතීතයට බදු ගැසීම සදාචාර විරෝධියි -Video Interview

    February, 20, 2015

    නව රජයේ අතුරු අයවැය මගින් පුද්ගලික අංශය මත පනවා තිබෙන ඇතැම් බදු අසාධාරණ බව පාත්ෆයින්ඩර් ආයතනය චෝදනා කරනවා.

    නව රජයේ අතුරු අයවැය සම්බන්ධයෙන් පාත්ෆයින්ඩර් පදනමේ විධායක අධ්‍යක්ෂ ලක්ෂ්මන් සිරිවර්ධන මහතා සමග අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව මෙන්න